Minissu agata enawa

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    lagadi ekek thel polima diha balan gihin issarahain giya premio ekata anna. mulu paarama block itin.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,033
    2,514
    113
    මටත් උනා. මන් කලර් ලයිට් එකෙන් වමට දාන්න යනකොට වැලි ලොරි කාරයෙක් පාර මැද්දේ ගිහින් එක පාරට වමට දැම්ම, තව පොඩ්ඩෙන් හිකෙනවා. මන් ඇත දික් කරලා කොහෙද පකෝ යන්නේ වගේ අතින් පෙන්නුවා. මු එතන ඉදන මට යන්න දෙන්නත් නෑ පස්ස හරි හරි ගේම ඉල්ලනවා. ඕකුන් වගේ ගොන් පකයෝ එක්ක හැප්පිලා වැඩක් නැනේ කියල හිටිය. මිනි මරා ගන්න වෙන්නේ. මටත් අල්ලාගෙන නෙලන්න මයි හිතුනේ. මිනිස්සු පට්ට ස්ට්‍ර්ස්ස් එකෙන් ඉන්නවා කියල මටත් හිතුන එවෙලේ.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    මූන බලන කොටම කඩන් පැනලා ගොරවන්නෙ සත්තු, මිනිස්සු එහෙම වෙන එකට කියන්න මෘග තත්වෙට පත්වෙන්ව කියන එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    uba muwa dakala thiyenawada? kawruhari muta mu hrithik wage kiyala hoda lanuwak deela. mu nikan anatha pakistan karayek wage...:lol:
    Dakala ne ban. Muwa troll karana eka kaley. Muge katema tiyenne hirthik gana.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Dakala ne ban. Muwa troll karana eka kaley. Muge katema tiyenne hirthik gana.
    mama dakala thiyenwa mu nikan saheed afridi ge retarded version eka wage. nahaya nikan gira hota wage hinda muta kawuda ganiyek rithik wage kiyala eda idan mu eka sira aragena .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනවාද බන් උබල මේ බලන්නේ. මන්නම් ගියපු වෙලේ ඉදන් බලන්නේ ඉන්න කැලි දිහා. බලන්න එකෙක් නැත්තම් counter එකේ ඉන්න එක හරි කමක් නැ. අම්මෝ අදත් හිටිය සුපිරි කැල්ලක් පිස්සු හැදිලා හිටියේ. වයිෆ ඉන්නවා කියල අමතක වෙනවා. පොඩ්ඩක් බනිනවා ගැනි දන්නවනේ මගේ හැටි. :lol: :lol:
    wife gen kanna wenne. kokatath trolley eka umba gawa thiya ganin.
     
    • Haha
    Reactions: kasun090354t

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,348
    113
    ගොඩක් මිනිස්සු ඉන්නේ ප්‍රශ්න නිසා සියදිවි හානි කරගන්න බැරි එකේ වෙන එකෙක්ට කියලා කරවගන්න වගේ....

    ඒ නිසා ගේම ඉල්ලනවා ඕන කෙනෙක්ගෙන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,100
    113
    කෑගල්ල
    wife gen kanna wenne. kokatath trolley eka umba gawa thiya ganin.
    මම ඔවා හොරෙන් බලන්න යන්නේ නෑ. බලන එකක් ගෑනිට ත් පෙන්නලා බලන්නේ අහවල් තැන තමා බලන්නේ කියලා. :lol::lol: ගෑනි දන්නවා කොහමත් මගේ හැටි.
     
    • Like
    Reactions: yakshaya

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    aandu inne owa karanan newey

    aandu inne neethi hadanna prathipatthi hadana

    uba kiana eketh waraddka na mokada hadana pratgipathhti nwethi walainith balapamak toye

    ඒ ගන්න තීරණ වල අවසන් බලපෑම තමයි බන් මෙහෙම පිටවෙන්නේ. ආර්ථිකේ හැකිලෙන්න බලපාන්නේ වැරදි තීරණ. වැරදි තීරණ එක පිට එක නොනවත්වා ගත්ත එකේ බලපෑම. ලංකාව තව ආත්ම දෙකකින්වත් හැදෙයිද කියල කියන්න බෑ. දැන් තියන ලෝකේ යන වෙගේත් එක්ක අපිට මොන වෙයිද. ඇමසන් වල හුදකලා වෙච්ච ගෝත්‍රික ගම්මාන ගානට ලෝකේ අපි දිහා බලන්න ගනී ඉස්සරහට. පව් ඉන්න පොඩි උන්. පුළුවන් උන්ගේ හැම එකම මෙහෙන් යන්න එක වසරේ ඉදන් plan කරනවා. ඉතිරි වෙන්න අන්ත ගොබ්බයො ටිකක්. ඉතින් හැදෙයිද? බත් වත් කෑවොත් ලොකු දෙයක්.

    මන්දා බං මටත් ඕක කිව්වෙ හීන් නූල් බයියො රැලක්. පැට්‍රල් වලට ඔහොම කලාම පෝලිම අඩු වෙනව කිව්වා. අත්‍යාවශ්‍යම එක ඩීසල් නිසා ඒක අඩුවෙන් තියලා පැට්‍රෝල් වැඩි කරන්න ඕනලු. මම හිතුවා ඉතින් පාන් වලටත් ඕකම ඇප්ලයි කලානම් හරි කියලා.

    මාත් උඹ ඔය කිව්ව කතාවම කිව්වම උන් මට බැන්නා :yes:

    අම්මෝ බන් වැරදිනේ. ඕකුන් එක්ක වාද කරන්න යන්න හොද නෑ. මමනම් කටින් මොනවා පිට වෙයිද කියල බය නිසා ගෙවෙනකන් ඔක්කොටම ඔලුව හොල්ලනවා. ඒ තරමට උදාර අදහස් එලියට එන්නේ. ගොඩක් උන් ඔව්ව කියන්නේ තෙල් ටැංකිය හිස් කරන ගමන් බටෙත් කටේ ගහන්.
    ------ Post added on Jun 27, 2022 at 7:25 AM