Athal athalll athallllll

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න එපා. මේ thread එකම හොදම උදාහරණයක් රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන
    ඉතින් අඩුකුලේ උංං අඩද්දි හිනා යනවනේ😂😂😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,005
    19,460
    113
    Miami
    එහෙම අය ඉන්නවා ඊයේ පෙරේදා වෙනකන්නම් ඒ මිනිස්සු ගානට වැඩේ කරන් ගියා. ඔය වගේ පෝලිං හදන්න වලි දාගන්න යන්නේ නෑ. උබ ට කියන්න මම දවස් දෙකක් එක දිගට හිටියා ඒකක. පෝලිමේ තිබ්බා පළවෙනිම ත්‍රීවීල් එක ඔය ඔය කියන ජාතියේ කෙනෙක් හිටියේ පොඩි.ළමයෙකුත් එක්ක ඇවිත් හිටියෙත්. එක වලියයි ගියේ තෙලුත් එපා කියලා ගෙදර ගියා.
    හැබැයි දැන් තෙල් ආවේ නැත්තං කාටවත් මොනවත් කරගන්න බැරිවෙයි. නැත්තං මෙච්චර කල් එකම රස්සාව කරගත්තා මිනිස්සු ටික පාර්ක් එකේ හැම වෙලේම හයර් දිව.
    ඔව්. එහෙම මිනිස්සු ඉන්නවා බං.

    අනික අනතුරක් දැනුනම ලෑස්ති වෙන එක මිනිස්සුන්ගෙ ගතිය. ඉස්සරහට නැතිම වෙයි කියන්න ගත්තම උන් එකතු කරනවා. එකතු කරන හැම එකාමත් විකුණන්න නෙමෙයි කරන්නේ. පොනිලත් පෝර දැම්මනෙ පහුගිය ටිකේම. මාස් පඩි කාරයො වගේ නෙමෙයි ඒ මිනිස්සු අනාතයි
     
    • Like
    Reactions: kasun090354t

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    එහෙම කියන්න එපා මචං. කවුරුත් මිනිස්සු නේ.
    මුන් තමා චොකාමල්ලි වගේ උන්ට චන්දෙ දුන්න අඩුකුලේ උන් ,පවුල්පිටින් බඩගින්නෙ මැරෙන්න ඕනෙ ඕකුන් 😂😥
     
    • Like
    Reactions: War Fighter

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    Ubata hoda adu kule ekek dennek ariyanan aye oya kathawa kiyanne ne
    මුන් තමා චොකාමල්ලි වගේ උන්ට චන්දෙ දුන්න අඩුකුලේ උන් ,පවුල්පිටින් බඩගින්නෙ මැරෙන්න ඕනෙ ඕකුන් 😂😥
    උන් විතරක් නෙවේනේ ඉතින් විදවන්නේ, බඩේ ඉන්න ළමයාගේ ඉදන් මැරෙන්න පණ අදින එකාට යනකං දුක.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    උන් විතරක් නෙවේනේ ඉතින් විදවන්නේ, බඩේ ඉන්න ළමයාගේ ඉදන් මැරෙන්න පණ අදින එකාට යනකං දුක.
    මහ උන්ගෙ වැරදි වලට උන්ගෙ ලමයි දුක් විදින එක හොදයි, එතකොටවත් වහල් ගති අඩුවෙයි මහ උන්ගෙ 😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Coffin Dancing GIF
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ඉතින් අපටත් තෙල් නෑ වාහන වලට මේ ගෙදර දාලා තියෙන්නේ අපූරුවට. ඔය හැම තැනම එක එක එක එක මට්ටමෙන් ගේම් ගහන්නේ. මටනං පේන්නේ මුන් මේවා සංවිධානාත්මකව කරනවා. ත්‍රී විල් හුත්තල කොයි වෙලේ බැලුවොත් පෝලිමේ. පුලුවන්නම් හයාර් එකක් යන්න ත්‍රීවීල් එකක් හොයා පංකෝ. ඔච්චර තෙල් ගහලා මුන් මොන වද කරන්නේ.
    වීල් එකකට වදින්නෙ ලීටර් 8යි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    මුන් තමා චොකාමල්ලි වගේ උන්ට චන්දෙ දුන්න අඩුකුලේ උන් ,පවුල්පිටින් බඩගින්නෙ මැරෙන්න ඕනෙ ඕකුන් 😂😥
    Itin umbath pohottuwatane dunne? 😛
     
    • Haha
    Reactions: negombokollo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    වීල් එකකට වදින්නෙ ලීටර් 8යි
    ඔව් ඒ උනාට ඔය පෝලිං වල අයිති කාරයො කියලා කොටසක් ඉන්නවා. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ පෝලිම හදන්න හමුදාව පොලිසියටත් වාඩ. උන් තමා පෝලිමේ ඉන්න උන්ගේ ඔලුව අතගාලා අරින්නේ. මේවා මම අහපු දේවල් නෙමේ දැකපු දේවල් :lol: :lol: අනික උන්ට වදින්නේ 8නෙමේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    ඔව් ඒ උනාට ඔය පෝලිං වල අයිති කාරයො කියලා කොටසක් ඉන්නවා. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ පෝලිම හදන්න හමුදාව පොලිසියටත් වාඩ. උන් තමා පෝලිමේ ඉන්න උන්ගේ ඔලුව අතගාලා අරින්නේ. මේවා මම අහපු දේවල් නෙමේ දැකපු දේවල් :lol: :lol: අනික උන්ට වදින්නේ 8නෙමේ.
    😂😂❤❤
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,207
    22,673
    113
    මමනන් කියන්නෙ බන් මෙහෙම පොඩි කාලෙකට හරි වෙන එක හොදයි. මොකද කන්න බොන්න තියෙද්දි රාවණයි ජාතියයි අරකයි මේකයි පස්සෙ ගිය උන්ට තේරෙන්න ඕනෙ ඩොලර් ටික නැති උනාම ඔය මොකක්වත් නෑ කියල
     
    • Like
    Reactions: Sandy_Fdo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න එපා. මේ thread එකම හොදම උදාහරණයක් රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන
    rate akalpa neme bn, kiriye kariyonge akalpa. Manasika leddu/mini mas rasata asa mlechchayo keepa denek innava meke, ignore list ekata dapan ape oluvatath hodai eka.

    මහ උන්ගෙ වැරදි වලට උන්ගෙ ලමයි දුක් විදින එක හොදයි, එතකොටවත් වහල් ගති අඩුවෙයි මහ උන්ගෙ 😂😂
    ah menna mn kiyapu jathiye ekek. Ubala ochchara olu jara karagena, kenthiya purogena inna epa bn. manussayek vidihata hithapan sathek wenne nathuva.

    Mama aththatama curious, uba saba jivitheth oya vidihada? ubata yalu mithrayo, pawlak, lamai ehema innavada?
    ------ Post added on Jun 27, 2022 at 1:04 AM
     
    • Like
    Reactions: Akasattacha