වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ.
    සහතික ඇත්ත මචන් :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????

    හා උත්තර දීපන් බලන්න පොන්නයෝ 😂 😂 😂
     
    • Haha
    Reactions: YelaWolf

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Erozan.gif
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලගදීම මෙම ත්‍රෙඩ් එක හිට් වීමට නියමිතයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සැයු : අදාල අමාත්‍යවරයා තවම පත්වී නොමැත
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් උකේ ගහගන්න පොල් බෑයක් ගේන්න කීල්ස් එකට යන්නත් පෙට්‍රල් නෑ නේද පොන්නයෝ @erozan