මගේ රට

ඇයි තාමත් රනිල් සමග අපි යන්නේ..අර්බුද විසදන්න ආපු මනුස්සයා තවත් එක වැඩි කරනවා..රට එක තැන නතර වෙලා...ඇමති ලා set තාම බොරු කියනවා...අගමැති වෙනසුනාට තාම ඉන්නේ පරන පිල්ලි ටිකමයි...මුන්ට ඔච්චර රට ගැන හැගිමක් තියනවානම් මොකටද match බලන්න free ටිකටි ඉල්ලුවේ..
තෙල් ඇමති ගැන කියනවානම්..උ නියම බොරු කරයෙක්...රටේ තෙල් නැතිව මොකො මිල වැඩි කලේ කාගේ උවමනාවටද
Ioc එකේ තෙල් තියෙනවානේ ඇයි එවා බෙදන්න බැරි
පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සු මරවනවා..දැන් ඔය දාගලන්නෙ cepetco විකුනන්න..එකයි plan එක..ඉට පස්සේ ceb...මේ ඔක්කොම මෙයාලගේ plan..
ලංකාවේ යපස්,පුල්මුඩේ කානිජ වැලි,සෙරුනුවර රත්තරං,එතකොට ලොකේ මිලග trend එක Graphine එක හදන්න ගන්න හොදම මිනිරන් තියෙන්නෙ ලංකාවේ...මේ ඔක්කොම විකුනණ එකයි plan එක..Americava trinco side ඉල්ලුවේ ආදරේට නෙවෙනේ

මෙතෙක් කල් රට කරපු දේසපාලුවෝ ඔක්කොම fail..ආය fail වෙන්න ඉන්නේ අනුර විතරයි...මම කියන්නේ රනිල්ට දුන්නාට වඩා හොදයි අනුරට දිලා බැලුවානම්..මොකද ඔහු සාර්තක වෙන්නත් ඉඩක් තියෙනවා..පරන හොරු අපිට බලන්න ඔනේ වෙන්නෙත් නෑ...මෙක මගේ අදහසක් විතරයි...කටවත් කඩේ යන්නේ නෑ මම