රට අතහැර යාම

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබත් මැරෙනකන් මෙහෙ දුක් විඳින්නයි ඔය හදන්නෙ :lol: :rofl: ප්ලෑන් එකක් ගහපන් හොඳ රටක්තෝරගන ඒකට සල්ලි හොයගන්නෙ කොහොමද කියල :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඔව්වා ඔක්කොම කරන්න පුලුවන් හැමදේකම නරක පැත්තක් පෙන්නලා මිනිස්සු අවුස්සන විපක්ෂයක් නැත්තන්. ඒක තමයි ඇත්ත.කොටින්ම කියනවානම් බුදුන්ගේ කාලේ ඉන්දියාවේ මේ වගේ විපක්ෂයක් තිබ්බානම් සිදුහත් කුමාරයාට බුදුවෙන්න හම්බෙන්නෙත් නෑ. අනික මන්ත්‍රීලා ඔව්වට හුරුවෙලා තියෙන්නේ කාර් ටික නවත්තපු ගමන් විපක්ෂයට පැනල ආන්ඩුවත් වට්ටන ජාතියේ අපතයෝ ටිකක් ඉන්නේ.මේ වගේ ගොන්නු ඉන්න රටක ඔව්වා කරන්න පුලුවන් ඒකාධිපති පාලනයක් ආවොත් විතරයි.දුගීභවේ විශම චක්‍රය කොතනින් හරි කඩන්න ඕනේමයි. හැබැයි ඒ හැම තැනකම ගැට
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    යේස් true
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දන්න විදියට සමහර ණය රජයේ ලේඛන වලත් නෑ.

    මේ රට තවත් හදන්න ඕන, හදන්න පුලවන් කියල හිතනව නම් මනුස්සයෙක් වෙන්න බෑ.

    මේ රට හදනවාට වඩා ලේසි IELTS 9 ගානේ ගොඩ දාගන්න එක.
    Education and IELTS 9 athulu anekut qualifications hadaganna kan me rata hondai. Eeta passe tamai godak ayata me rata honda natte.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mita amatharawa....

    Pujya pakshaya deshapalanayen ain wenna one
    Police and law deshapalanayen ain wenna one
    Media okkotama deshapalanen ain wela swadina weda karanna one
    Education system ake poth gullo bihi karana aka nawattanna one

    thawa godak tinawa kiyala wedak ne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mita amatharawa....

    Pujya pakshaya deshapalanayen ain wenna one
    Police and law deshapalanayen ain wenna one
    Media okkotama deshapalanen ain wela swadina weda karanna one
    Education system ake poth gullo bihi karana aka nawattanna one

    thawa godak tinawa kiyala wedak ne
    Media walata swadina wenna beri nam unge loyalty eka tiyenne kotanada kiyala kiyanna one. Pitarata system eka ehemai kiyala ahala tiyenawa.

    Podi kaalema polimaka inna purudu karanna one. Technology use wena dewal karanna denna one. Planning wage dewal sylabus ekata danna one,Dan system eke e dewal igena ganna puluwan school society ekaka wedak karot witarai neh. E chance eka batch ekakin kiyen ki denatada hambenne
     
    • Like
    Reactions: solopiz

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    lanakwe itin kiyana taranma aheniyak nan na :rolleyes: quality of life adui itin. e uanta itin yaluwoth ekka sapak dala paduwe innwa. mehe transport hariyata diyunu kara nan anith ewath ibema hadei kiyala hitenwa :yes:
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    amu jeppek lol
    මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,
     
    • Haha
    Reactions: Yetiya and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    lanakwe itin kiyana taranma aheniyak nan na :rolleyes: quality of life adui itin. e uanta itin yaluwoth ekka sapak dala paduwe innwa. mehe transport hariyata diyunu kara nan anith ewath ibema hadei kiyala hitenwa :yes:
    aheniyak nemei hinda bn minissu yanne quality kiyala ekak life eke attema nathi hinda....:(
     
    • Like
    Reactions: u_make_me_sick_

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රශ්නේ මේකයි. ප්ලෑන් දාහක් තිබ්බත් වැඩක් නෑ ඒක ඕවර්රයිඩ් කරන්න නූගත් පොලිටීශියන් කෙනෙක්ට පුළුවන් නම්.

    දැන් මම අනන්තවත් අහලා දැකලා තියෙනවා, පොලිටීශියන් ල තීන්දු වෙනස් කරන හැටි. උන් කියන්නේ නිළධාරී වාදය නිසා මිනිස්සුන්ට හිරිහැර වෙනවා කියල, එත් නිළධාරීන්ට ආයතන සංග්‍රහය කියල එකක්, චක්‍රලේඛ තියෙනවා, ඒවායින් පිට වැඩ කරන්න බෑ,

    ඉතින් යම් නීතියකට පිටින් වැඩ කරනවා නම් ඒ නිළධාරියාට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. එත් ඒ නීතිය නිසා යමෙක්ට බාධාවක් නම් අවුල් කරන එක නෙවේ නීතිය හදන එකයි පොලිටීශියන් කරන්න ඕන.

    පාර්ලියමේන්තුව කියන්නේ නීති හදන තැන!

    එත් අපේ පකයෝ මොකක්ද කරන්නේ? නීති හදනවද? නෑ. උන්ට ඕන හම්බකරන්න! අනිත් උන්ට වඩා ඉහළින් පකයා වගේ ඉන්න.

    ඒ ටික වෙනස් වෙනවා නම් රට ඔටෝමටිකලි රන් වෙනවා, අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. අනිත් එක මිනිස්සු කියන්නේ එක ඒකකයක්, ඒවා එකතු වෙලා තමා රටක් හැදෙන්නේ, ඉතින් රට හැදුනම මිනිස්සු හැදෙනවා නෙවේ, මිනිස්සු හැදිලයි රට හදන්න ඕන.
     
    • Sad
    Reactions: NaiRobi

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Mamath dan hodatama rata gana kalakirimen. Mageth plan eka pawla pitin rata atha arala yana eka. Mun pisachayo wage me rata wikuna wikuna hora kanawa. appiriyama wela tiyenne dan nam. Yanna hambena palaweni chance ekema yanawa :no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?

    කිසි අවුලක් නෑ බන්. හැම අතින්ම සුපිරිම රට ලංකාව තමයි. අපි මේ කතා කරන්නෙ ඇමරිකාවෙ, යුරෝපෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ අවුල් රටවල්වල ඉන්න උන්ට ලංකාවට එන්න පසුබිම හදාගන්නෙ කොහොමද කියලා. පවුනෙ උනුත් මිනිස්සුනේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    aheniyak nemei hinda bn minissu yanne quality kiyala ekak life eke attema nathi hinda....:(
    Transport problems and Government office wala inefficiency ekayi tamai tiyena lokuma awula. And schools. Eka nam itin ape mindset eke awulakut tiyena nisa wena wedak.
     
    • Sad
    Reactions: NaiRobi

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?
    නරක දෙයක් එක්ක සංසන්දනය කරලද හොඳ වෙන්න ඕනෙ හොඳ දෙයක් එක්ක සංසන්දනය කරලද? සිම්පල් විදියට ඇහුවෙ. ඕකට දෙන උත්තරෙ තමා උබ අහපු දේට උත්තරේ. :(