රට අතහැර යාම

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නරක දෙයක් එක්ක සංසන්දනය කරලද හොඳ වෙන්න ඕනෙ හොඳ දෙයක් එක්ක සංසන්දනය කරලද? සිම්පල් විදියට ඇහුවෙ. ඕකට දෙන උත්තරෙ තමා උබ අහපු දේට උත්තරේ. :(
    උබලට මිගමු තීරයේ ලංසා පවුලද වඩා හොද, රොයිස්ගේ බලයද? ආ ජයවර්ධනලා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මචන්,
    ඔය දේශපාලුවො [පක්ෂ භේදයකින් තොරව] ඔක්කොම රටවල්වලට ගිහින් ඒවයෙ තත්වය දැකල ඉන්නෙ. දියුනු රටවල්වල දේශපාලකයින්ට තියෙන තැන දන්නව. ඒ මිනිස්සු උන්වවත් ජන්දවත් ගනන් ගන්නෙ නෑ. ඒව දකිනව. ඉතින් රටේ නය නැති කරල, ප්‍රශ්න නැති කරල,උගත්තු පාර්ලිමේන්තු යැව්වොත් උන්ට යන කලදසාව මොකක්ද කියල දන්නව..........
    දැනුත් බලන්න උගත් අයට පක්ෂ භේදයකින් තොරව ගහන ගැහිල්ල..........
    රටේ ප්‍රශ්න තියෙන්න ඕන. [ආර්තික,සමාජ, ආගමික...] එතකොට තමයි මිනිස්සුන්ව පිල් බෙදල ගන්න ලේසි වෙන්නෙ. රස්සාවක් ගන්න, මාරුව හදාගන්න,බිස්නස් එක ගොඩ දාගන්න මිනිස්සුන්ට දේශපාලනේ නැතුවම බැරි කරනව.නැත්නම් කෝ මිනිස්සු?........
    අන්තිමට බැලුවම මේ රට හදන්නනම් තම්න්ට ආදරේ නැති මිනිහෙක් රටේ පාලකයා වෙන්න ඕන කියලයි හිතෙන්නෙ...........
    සිරා කතාව දැන් නම් වෙන රටකට යනවා ඇර විසදුමක් නැ වගේ
     
    • Like
    Reactions: u.saradiyel

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ane manda bung jeewath wena tikata neda me okkoma magule karanne kiyala hithenawaa

    rata yanawa nam PR sure ratakma wenna ona, nathnam aiyth mehata enna thama wenne

    kohomath hama ekatama meka dala yannath baa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබලට මිගමු තීරයේ ලංසා පවුලද වඩා හොද, රොයිස්ගේ බලයද? ආ ජයවර්ධනලා.
    කව්ද අඩුවෙන්ම නරක කියල අහපන්. ඒකනෙ ඔය අහන්නෙ. :rofl: ඉතින්ඕකනෙ වෙලාතියෙන්නෙ. මැරෙනකන්ඕවම හොය හොය විඳවල මැරිල යනව.ඊට වඩා හොඳයිනෙ මෙහෙන් යන එක. :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක

    :yes: