USD Black Market Price

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සාමාන්‍යයෙන් මේ දවස්වල ශොප් වල උන් ගන්නේ 380 වගේ විකුනන්නේ 381/82 වගේ. ඊට වඩා ගන්න තැනුත් ඇති සමහරවිට ඩොලර් ලොකු ගනන් වලට ගන්නේ නෑ කවුරුත් ඔය 400 එහෙම කිව්වට..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සාමාන්‍යයෙන් මේ දවස්වල ශොප් වල උන් ගන්නේ 380 වගේ විකුනන්නේ 381/82 වගේ. ඊට වඩා ගන්න තැනුත් ඇති සමහරවිට ඩොලර් ලොකු ගනන් වලට ගන්නේ නෑ කවුරුත් ඔය 400 එහෙම කිව්වට..
    Yaluwek maru kara 387ta kiala kiwwa, loku ganak itin dei, podi kola nam aduy kohomath
     
    • Like
    Reactions: CaptainPhillips

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    black market kela wela tiyenne alut governor awata passe gon kabba hityanm 1000k wat ganna tibba bota
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Yaluwek maru kara 387ta kiala kiwwa, loku ganak itin dei, podi kola nam aduy kohomath
    මම ගිය සතියේ රට ඉදන් ඇවිල්ලා ඩොලර් ටිකක් මාරු කරා රුපියල් වලට..ඔය 385/390 කිව්වට ගන්නේ නෑ කවුරුත් මම ගොඩක් දවස් බලලා 380ට දුන්නේ බලයලත් මුදල් හුවමාරු කරන ශොප් එකකට.අලුත් ඩොලර් 100 කොලේ...385 හෝ ඊට වැඩිය දෙන්න පුලුවන් වෙයි රට යන්න වගේ හොයන කෙනෙකුට..ඔය බිස්නස් කරන උන්නම් 380 අවට තමා යන්නේ..මම දැනුවත්ව..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313

    380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.
    387 eeye yaluwek dunna wellawatte maru karana thenakata, Dan bank eke unath selling eka 370 plus 5% commission.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.
    ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
    රුපියල නම් කෙලවෙයි වගේ..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
    රුපියල නම් කෙලවෙයි වගේ..
    Pls aththa gana itin 450 500 wage me denata yanne one, petrol liter ekak 500tath lagai, hugak rupiyal achchu gahanawa, salli awashyathawayak natnan maru karanna epa.
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,085
    113
    Dollar tika ara ganna honda then tikak kiyanna machanla loku udawwak. Mata hithena widihata nam lkr kela wenawa mokada bankrupt wechcha eka ratakawath unge currency eka survive une nehe
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Dollar tika ara ganna honda then tikak kiyanna machanla loku udawwak. Mata hithena widihata nam lkr kela wenawa mokada bankrupt wechcha eka ratakawath unge currency eka survive une nehe
    Eka itin hamootama danne deyak ne, chatham street wellawatte then tiyenawa, 387ta yaluwek wikunala tibba, Ada danne nehe rate eka, hugak durata oya wage ganang yanawa aththe
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    සාමාන්‍යයෙන් මේ දවස්වල ශොප් වල උන් ගන්නේ 380 වගේ විකුනන්නේ 381/82 වගේ. ඊට වඩා ගන්න තැනුත් ඇති සමහරවිට ඩොලර් ලොකු ගනන් වලට ගන්නේ නෑ කවුරුත් ඔය 400 එහෙම කිව්වට..
    kalin 870 - 875 range thibbe
    man last month baladdi
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,085
    113
    Thanks machan. api ganna $ notes fake nemei kiyala dena ganne kohomada? Api lankaawe $ walin transaction karanna gaththoth counterfeit dollar enna puluwan ned
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
    රුපියල නම් කෙලවෙයි වගේ..
    Me Mage personal opinion eka :CBSL eken puluwannan dollar eka hold karan inna ona.moko 500ta float wenna dunna wage neme eka citizenlata denenna gaththama.social unrest eka pattama dangerous.denuth kela wela tiyena eka thawath kela wenawa.anika den oya hold kran innawa kiwwata giya sathi 2 3 rupee fluctuation ekak tiyenawa.hold karan innawa nan ema wenna widihak ne. Ekama issue eka government servantslage padi denna rupees print kaloth inflation eka wedi wei.hebei consumables rata ethule tibboth eka dollar ekata effect ekak wen ne.only if food can soak the printed money.oya gawa dollar tiyenawanan rupiyal karala nikan tiyanna epa agriculture walata invest karanna.return eka wediy.migrate wenna puluwannan migrate wenna.moko me rate middle class manussayekta worry free jiwath wenna lagakadi nan beri wei.
     
    • Like
    Reactions: CaptainPhillips

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
    රුපියල නම් කෙලවෙයි වගේ..
    Fuel and dollar eka tie tie lu yanne. So 450-500 thama dollar eke gana