Fb eke add dala tiynv 15t 20t wage ane mnda hithagnda ba bnsame issue facing. Bump
අමුම හිනගන්නු බං. ඉන්දියන් උන් හොදයිFb eke add dala tiynv 15t 20t wage ane mnda hithagnda ba bn
ehema kohomada bn karane , mn kiyne FB eke add ekk dala karne loku lot ekk enava athine ethkota denk thundenkwth one , unta salery ekkwth dene komadaඅමුම හිනගන්නු බං. ඉන්දියන් උන් හොදයි
වෙන්නෙ කුනු කමට උන්ට දෙනවා. ඊට පස්සෙ text change එකක් ආවත් maintenance cost කියලා ගලවනවා ඇතිehema kohomada bn karane , mn kiyne FB eke add ekk dala karne loku lot ekk enava athine ethkota denk thundenkwth one , unta salery ekkwth dene komada
මන් කරනවා,@Nadun26 website hadanawa, habai woocommerce karanawada danne na
WordPress WooCommerce site ekk develop karana dn lankawe gana samanya price eka kiyada. tikk adurana dial ekk karala ialuwa ganak kiyna idea ekk na lankwe market ek gana mewata kiykk wage kiyndad .mata mekata dawaskwth giye na![]()
ela thanksමන් කරනවා,
අඩුවට නම් කරන්න එපා දවසෙන් දෙකෙන් හදන්න පුළුවන් කියලා ඕවා හදන්න ගියාම මාර විදියට එක එක ඒවා ඉල්ලනවා Client ලා ඊට පස්සේ කියපු ගාන ගැන හිතලා පසු තැවෙන්න වෙනවා. වදයක් වෙනවා බේරෙන්න බැරි වෙනවා.
Client ට කියන්න එයාට ඕනේ විදිය E-mail කරන්න කියල පිටු කොච්රක් ද ? (E-mail එකකින් ගෙන්න ගන්න නැත්තම් Whatsapp ලග එයා කියපු එකේ සාක්ෂියක් ලග තියෙන්න ඕනේ නැත්තම් පස්සේ මම එහෙම කිව්වේ නැහැ , බෑ ගානවා)
Product කොචර මුලින් Add කරලා දෙන්න ඕනේ ද ?
Domain + Hosting අපි ගන්න ඕනේ ද ?
Payment gateway එක ගැන කතා කරගන්න (එක එයාට ගන්න ඔයා කියලා දෙන්න හොද තැනකින්)
තව එයාට ඕනේ කරන විදිය කතා කරගන්නන මමනම් Themes වල Demo යවලා තෝරන්න කියනවා Theme එක
ඔයා Domain , Hosting , Plugin , Themes වලට කියක් යනවා ද කියල බලන්න මුලින් E-commerce නිසා VPS ගන්නවා නම් හොදයි ඊට පස්සේ ඔයාගේ ඔයාගේ මහන්සිය බලලා ඔයාට සැහීමකට පත් වෙන්න පුළුවන් මුදලක් කියන්න.
ඔයා අමතරව එකතු කරන පිටුවකට හා Product වලට වෙනම ගානක් කියන්න
ඉස්සර මම 10000 කළා දැන් නම් පට්ට පාඩුයි ඒ මුදල.
ගොඩක් අය 30000 උඩ කරනවා
මම 50000 උඩ කරනවා. වැඩේ බලලා යන ගාන තීරණය කරන්න
illan kamata niyamithaitikk adurana dial ekk karala ialuwa ganak kiyna idea ekk na
