Machan mata poddak kiyanawa da black market eke exchange karana wadima price eka keeya da koheda kiyala.....doller tikak maru karagana oni.....

Yaluwek maru kara 387ta kiala kiwwa, loku ganak itin dei, podi kola nam aduy kohomathසාමාන්‍යයෙන් මේ දවස්වල ශොප් වල උන් ගන්නේ 380 වගේ විකුනන්නේ 381/82 වගේ. ඊට වඩා ගන්න තැනුත් ඇති සමහරවිට ඩොලර් ලොකු ගනන් වලට ගන්නේ නෑ කවුරුත් ඔය 400 එහෙම කිව්වට..
මම ගිය සතියේ රට ඉදන් ඇවිල්ලා ඩොලර් ටිකක් මාරු කරා රුපියල් වලට..ඔය 385/390 කිව්වට ගන්නේ නෑ කවුරුත් මම ගොඩක් දවස් බලලා 380ට දුන්නේ බලයලත් මුදල් හුවමාරු කරන ශොප් එකකට.අලුත් ඩොලර් 100 කොලේ...385 හෝ ඊට වැඩිය දෙන්න පුලුවන් වෙයි රට යන්න වගේ හොයන කෙනෙකුට..ඔය බිස්නස් කරන උන්නම් 380 අවට තමා යන්නේ..මම දැනුවත්ව..Yaluwek maru kara 387ta kiala kiwwa, loku ganak itin dei, podi kola nam aduy kohomath
380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.මම ගිය සතියේ රට ඉදන් ඇවිල්ලා ඩොලර් ටිකක් මාරු කරා රුපියල් වලට..ඔය 385/390 කිව්වට ගන්නේ නෑ කවුරුත් මම ගොඩක් දවස් බලලා 380ට දුන්නේ බලයලත් මුදල් හුවමාරු කරන ශොප් එකකට.අලුත් ඩොලර් 100 කොලේ...385 හෝ ඊට වැඩිය දෙන්න පුලුවන් වෙයි රට යන්න වගේ හොයන කෙනෙකුට..ඔය බිස්නස් කරන උන්නම් 380 අවට තමා යන්නේ..මම දැනුවත්ව..
387 eeye yaluwek dunna wellawatte maru karana thenakata, Dan bank eke unath selling eka 370 plus 5% commission.380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.
ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?380 thama.nodanna ayagen ganne 375ta wage.LC nethuwa import karanna beri hnda oya adu wenne.dennan eththatama black market eke money yanne illegal weda walata.Studentsla pawu bn ithin.
Pls aththa gana itin 450 500 wage me denata yanne one, petrol liter ekak 500tath lagai, hugak rupiyal achchu gahanawa, salli awashyathawayak natnan maru karanna epa.ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
රුපියල නම් කෙලවෙයි වගේ..
Eka itin hamootama danne deyak ne, chatham street wellawatte then tiyenawa, 387ta yaluwek wikunala tibba, Ada danne nehe rate eka, hugak durata oya wage ganang yanawa aththeDollar tika ara ganna honda then tikak kiyanna machanla loku udawwak. Mata hithena widihata nam lkr kela wenawa mokada bankrupt wechcha eka ratakawath unge currency eka survive une nehe
kalin 870 - 875 range thibbeසාමාන්‍යයෙන් මේ දවස්වල ශොප් වල උන් ගන්නේ 380 වගේ විකුනන්නේ 381/82 වගේ. ඊට වඩා ගන්න තැනුත් ඇති සමහරවිට ඩොලර් ලොකු ගනන් වලට ගන්නේ නෑ කවුරුත් ඔය 400 එහෙම කිව්වට..
Youtube eke thiyanawa dena ganna widiyaThanks machan. api ganna $ notes fake nemei kiyala dena ganne kohomada? Api lankaawe $ walin transaction karanna gaththoth counterfeit dollar enna puluwan ned
Me Mage personal opinion eka :CBSL eken puluwannan dollar eka hold karan inna ona.moko 500ta float wenna dunna wage neme eka citizenlata denenna gaththama.social unrest eka pattama dangerous.denuth kela wela tiyena eka thawath kela wenawa.anika den oya hold kran innawa kiwwata giya sathi 2 3 rupee fluctuation ekak tiyenawa.hold karan innawa nan ema wenna widihak ne. Ekama issue eka government servantslage padi denna rupees print kaloth inflation eka wedi wei.hebei consumables rata ethule tibboth eka dollar ekata effect ekak wen ne.only if food can soak the printed money.oya gawa dollar tiyenawanan rupiyal karala nikan tiyanna epa agriculture walata invest karanna.return eka wediy.migrate wenna puluwannan migrate wenna.moko me rate middle class manussayekta worry free jiwath wenna lagakadi nan beri wei.ඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
රුපියල නම් කෙලවෙයි වගේ..
Fuel and dollar eka tie tie lu yanne. So 450-500 thama dollar eke ganaඔව්.ඔය ඩොලර් එක ආයෙත් හෝල්ඩ් කරගෙන නේද ඉන්නේ..සමහරු කියනවා 450 වගේ කියලා ඇත්ත ගාන..තාමත් රුපියල් අච්චු ගහනවනේ..ඉස්සරහට මොනව වෙයිද බන්..ඩොලර් ආයෙත් වැඩිවෙයිද.?
රුපියල නම් කෙලවෙයි වගේ..