ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.

    කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත. ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි. බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

    image_6b757e4f5d.gif

    image_b599e5372c.gif

    image_0c779343bc.gif

    image_f2626ee98f.gif

    image_81f0c39c50.gif

    image_4faaaed51c.gif

    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-නැතිව-කොළඹ-පාළුවට-යයි/101-615570
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට.
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඒක තමයි පොන්නයෝ කිව්වේ උන්ට හොඳ වැඩේ කියලා. මුන්ව කලින් එළවලත් ආයේ ගෙනාවේ උන්ගේම පුකේ අමාරුව හොඳ කරගන්න. දැන් සැප ඇති උන්ට
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඒක තමයි පොන්නයෝ කිව්වේ උන්ට හොඳ වැඩේ කියලා. මුන්ව කලින් එළවලත් ආයේ ගෙනාවේ උන්ගේම පුකේ අමාරුව හොඳ කරගන්න. දැන් සැප ඇති උන්ට
    මේ වගේ ප්‍රශ්නයක් උනාම බයියෝ විතරක් නෙමේ ඔක්කොම උන්ට බලපානවා. තමන්ගේ පක්ෂේ ආවොත් ඇති එතකං කෙලවියං කියල හිතන උබල වගේ පොන්නයෝ නිසා තමා මේ රටට කෙලවුනේ. උබ ඔය කඩේ යන පක්ෂේ ලොක්කත් මේ වේලේ සැප ගන්නවා. උබල සාමාන්‍ය මිනිස්සුන්ට හොද වැඩේලු. පොන්නම ජාතියක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ ප්‍රශ්නයක් උනාම බයියෝ විතරක් නෙමේ ඔක්කොම උන්ට බලපානවා. තමන්ගේ පක්ෂේ ආවොත් ඇති එතකං කෙලවියං කියල හිතන උබල වගේ පොන්නයෝ නිසා තමා මේ රටට කෙලවුනේ. උබ ඔය කඩේ යන පක්ෂේ ලොක්කත් මේ වේලේ සැප ගන්නවා. උබල සාමාන්‍ය මිනිස්සුන්ට හොද වැඩේලු. පොන්නම ජාතියක්
    ඒක තමයි පොන්නයෝ කලින් කිව්වේ. උඹට සිංහල තේරෙන්නේ නැද්ද? ලස්ස 69ක් එකතු වෙලා කරගත්තු දේ මේ තියෙන්නේ ආයේ උන්ට මොනා කියන්නද හොඳ වැඩේ කියන්නේ නැතුව? පොන්න සිංහලු තව විඳවන්න ඕනේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඒක තමයි පොන්නයෝ කලින් කිව්වේ. උඹට සිංහල තේරෙන්නේ නැද්ද? ලස්ස 69ක් එකතු වෙලා කරගත්තු දේ මේ තියෙන්නේ ආයේ උන්ට මොනා කියන්නද හොඳ වැඩේ කියන්නේ නැතුව? පොන්න සිංහලු තව විඳවන්න ඕනේ.
    උබල වගේ මිඩියා යුනිට් වලට කඩේ යන හුත්තිගේ කොල්ලොන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද :lol::lol::lol:. උබයි අර erozanනුයි අතර වෙනසක් නැ. ඌ රාජපස්සලාට පුක දෙනවා. උබ ජිවිකාව ගෙනියන්න තව පක්සෙකට අරු වගේම කඩේ යනවා. අසරන මිනිස්සුන්ට කින්ඩි දදා.

    උබට ඔච්චර කොන්දක් තියෙයිනම් රියල් ප්‍රොෆයිල් එකකින් දාපංකෝ හොද වැඩේ සිංහලුන්ට ඔහොම වෙලා මදි වගේ කියලා. පොන්නයා. ඒකටවත්කොන්දක් නැනේ. :lol::lol::lol:
    උබට ම දෙයක් වෙන්න ඕන ..බලමුකෝ එදාට :lol: :lol: :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල වගේ මිඩියා යුනිට් වලට කඩේ යන හුත්තිගේ කොල්ලොන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද :lol::lol::lol:. උබයි අර erozanනුයි අතර වෙනසක් නැ. ඌ රාජපස්සලාට පුක දෙනවා. උබ ජිවිකාව ගෙනියන්න තව පක්සෙකට අරු වගේම කඩේ යනවා. අසරන මිනිස්සුන්ට කින්ඩි දදා.

    උබට ඔච්චර කොන්දක් තියෙයිනම් රියල් ප්‍රොෆයිල් එකකින් දාපංකෝ හොද වැඩේ සිංහලුන්ට ඔහොම වෙලා මදි වගේ කියලා. පොන්නයා. ඒකටවත්කොන්දක් නැනේ. :lol::lol::lol:
    උබට ම දෙයක් වෙන්න ඕන ..බලමුකෝ එදාට :lol: :lol: :lol:
    ඔන්න එපාර තව පොන්න කථාවක් කියාගෙන ආවා. අනිවාර්යෙන් උඹත් 69 ලස්සෙන් එකෙක්. කියපන් ඒක ඉස්සර වෙලා. ලොල්. මේකේ ඉන්න උන් දන්නවා මම කව්ද කියලා ආයේ රියල් ප්‍රොෆයිල් ෆේක් මගේ ළඟ නෑ