ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
    Uba kiyapanko virayo kohomada yawanne kiyala.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
    මොන උනත් ඌ කියපු කතාවේ ඇත්තක් තියනවා මොඩ තමයි!

    දැං වත් පළ ගෝටා!!!
    ------ Post added on Jun 30, 2022 at 5:25 AM
     
    • Like
    Reactions: Srilankan1