කරාමෙ හදාගත්තෝ - උඹලටත් වැදගත් වෙයි..

AnuradhaRa

Well-known member
  • පුංචිම හේතුවක් :D චූටි කෑල්ලක්
    මෙන්න මේ ටෙන්ෂන් කම්බිය කරාමෙ ඇතුලෙ ගැලවිල වැටිල තිබුණ
    මං කල්පනා කෙරුව මේක කොහෙටද හයි වෙන්නෝනෙ කියල, ගූගල් කරද්දි පින්තූරවල දැක්ක මේක කොතනටද සෙට් වෙන්නෝනෙ කියල
    ඒ කම්බි කෑල්ල දැම්මම තමා කරකවද්දි වෑල් එක ඉස්සරහට පස්සට යන්නෙ.. :D:cool: බාස් කුලිය ඉතුරුයි. ඒ යකාට කියල දවස් කීපයක් වෙනව, ඌ ආවෙ නෑ
    බැරිම තැන අද මම නාන ගමං මේක ගැලෙව්ව

    Pj2JZDN.jpg
     
    Last edited:

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    පුංචිම හේතුවක් :D චූටි කෑල්ලක්
    මෙන්න මේ ටෙන්ෂන් කම්බිය කරාමෙ ඇතුලෙ ගැලවිල වැටිල තිබුණ
    මං කල්පනා කෙරුව මේක කොහෙටද හයි වෙන්නෝනෙ කියල, ගූගල් කරද්දි පින්තූරවල දැක්ක මේක කොතනටද සෙට් වෙන්නෝනෙ කියල
    ඒ කම්බි කෑල්ල දැම්මම තමා කරකවද්දි වෑල් එක ඉස්සරහට පස්සට යන්නෙ.. :D:cool: බාස් කුලිය ඉතුරුයි. ඒ යකාට කියල දවස් කීපයක් වෙනව, ඌ ආවෙ නෑ
    බැරිම තැන අද මම නාන ගමං මේක ගැලෙව්ව

    Pj2JZDN.jpg
    සක්ලිප් එක ගැලවිලා