පුංචිම හේතුවක්
චූටි කෑල්ලක්
මෙන්න මේ ටෙන්ෂන් කම්බිය කරාමෙ ඇතුලෙ ගැලවිල වැටිල තිබුණ
මං කල්පනා කෙරුව මේක කොහෙටද හයි වෙන්නෝනෙ කියල, ගූගල් කරද්දි පින්තූරවල දැක්ක මේක කොතනටද සෙට් වෙන්නෝනෙ කියල
ඒ කම්බි කෑල්ල දැම්මම තමා කරකවද්දි වෑල් එක ඉස්සරහට පස්සට යන්නෙ..
බාස් කුලිය ඉතුරුයි. ඒ යකාට කියල දවස් කීපයක් වෙනව, ඌ ආවෙ නෑ
බැරිම තැන අද මම නාන ගමං මේක ගැලෙව්ව
චූටි කෑල්ලක්මෙන්න මේ ටෙන්ෂන් කම්බිය කරාමෙ ඇතුලෙ ගැලවිල වැටිල තිබුණ
මං කල්පනා කෙරුව මේක කොහෙටද හයි වෙන්නෝනෙ කියල, ගූගල් කරද්දි පින්තූරවල දැක්ක මේක කොතනටද සෙට් වෙන්නෝනෙ කියල
ඒ කම්බි කෑල්ල දැම්මම තමා කරකවද්දි වෑල් එක ඉස්සරහට පස්සට යන්නෙ..

බාස් කුලිය ඉතුරුයි. ඒ යකාට කියල දවස් කීපයක් වෙනව, ඌ ආවෙ නෑබැරිම තැන අද මම නාන ගමං මේක ගැලෙව්ව
Last edited: