අඹයක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අඹයක්වත් කන්න බෑ පෙන්ස්. කාපු වෙලාවේ ඉඳන් බඩ පෙරලෙනව වගේ. සියඹලා එහෙම කෑවොත් ඉතින් දවසක් විතර ලැට් එකේ. ඇඹුල් ජාති කන්නම බෑනේ.
    අද හවස අඹයක් කෑවා මිරිස් චුට්ටකුයි ලුණුයි එක්ක. දැන් බඩ පෙරලෙනවා වගේ.
    මෙහෙම තියෙන අය ඉන්නවද තව?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    gastritis ඇති ඒකයි..ඇබුල් කියන්නේ වහ තමා ඉතින්..
    හොඳ වෙන ඒවා නෙවේනෙ බන් ඒක. සිංහල බෙතුත් බිව්වා. ඒත් හරි ගියේ නෑ
     
    • Sad
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    ඒක හොඳ වෙන එකක් නෙවේ බන්.IBS තියෙනවා තව. ඕවා හොඳ වෙන ඒවා නෙවේනෙ. නොකා ඉන්න. පුළුවන්ද ඉතින්.

    හම්මෝ යකෝ..ඉතින් බඩ පෙරළෙනවා වගේ දැනෙන එක අහන්නත් දෙයක්ද..
     
    • Wow
    Reactions: ST.PIERRE

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මටත් gastritis තියෙනවා. omeprazole බොනකම් හොඳයි. දවසක් නැවැත්තුව ගමන් ඊලඟ දවසෙ ඉඳලා ඇඟට අමාරැයි
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හම්මෝ යකෝ..ඉතින් බඩ පෙරළෙනවා වගේ දැනෙන එක අහන්නත් දෙයක්ද..
    මන් consultant කෙනෙක්වත් හම්බුනා. එයා කිව්වේ කන්න බැරි ඒවා නොකා ඉන්න කියලා. එහෙම බැලුවොත් කන්න දේවල් නෑ

    මාත් කනවා බං🙃
    මාත් කනවා. ඒත් ඉතින් කාපු වෙලේ ඉදලා විඳවනවා
    ------ Post added on Jun 29, 2022 at 6:38 PM
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මන් consultant කෙනෙක්වත් හම්බුනා. එයා කිව්වේ කන්න බැරි ඒවා නොකා ඉන්න කියලා. එහෙම බැලුවොත් කන්න දේවල් නෑ

    මාත් කනවා. ඒත් ඉතින් කාපු වෙලේ ඉදලා විඳවනවා
    ------ Post added on Jun 29, 2022 at 6:38 PM
    උං කියන ඒවා කරන්න බෑ🤣
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මටත් gastritis තියෙනවා. omeprazole බොනකම් හොඳයි. දවසක් නැවැත්තුව ගමන් ඊලඟ දවසෙ ඉඳලා ඇඟට අමාරැයි
    කවදා වෙනකං ඕක කරන්නද බන්. ස්ථිර විසදුමක් නෑනේ. කාලයක් බොන්න කිව්වට ඉතින් ඕක practical අමාරුයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    මන් consultant කෙනෙක්වත් හම්බුනා. එයා කිව්වේ කන්න බැරි ඒවා නොකා ඉන්න කියලා. එහෙම බැලුවොත් කන්න දේවල් නෑ

    IBS එන්නෙත් ස්ට්‍රෙස් එක නිසා..ඕකට බන් කන්න බැරි කෑමත් තියෙනවාඒවා කෑවොත් දවසම ඉවරයි....යෝගර්ට් එහෙම කාපන් නිතරම
     
    • Love
    Reactions: ST.PIERRE

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඒක හොඳ වෙන එකක් නෙවේ බන්.IBS තියෙනවා තව. ඕවා හොඳ වෙන ඒවා නෙවේනෙ. නොකා ඉන්න. පුළුවන්ද ඉතින්.
    IBS walata gluten thiyana kema kana eka sathi 2k withara nawattala balapan
     
    • Love
    Reactions: ST.PIERRE