NEWS JUST IN - 🔴 BREAKING NEWS

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    🔴 BREAKING NEWS

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට අපවෙත විශ්වසනීය ආරංචිමාර්ගයකින් වාර්තා විය.

    අප මේ පිළිබඳ අදාල පෞද්ගලික රෝහලින් විමසීමක් කලද එම රෝහලේ ප්‍රකාශකවරිය පැවසූවේ එවැනි තොරතුරක් ලබාදිය නොහැකි බවයි.

    ඇතැම් විටෙක ආරක්ෂක හේතූන් මත එම ප්‍රකාශකවරිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

    කෙසේවෙතත් එම රෝහලින් මහින්ද රාජපක්ෂ රෝහලේ නොසිටින බවටද ප්‍රකාශයක් නොකල අතර අපට ලැබුණු තොරතුර සත්‍ය බවට ඉන් පැහැදිලි ය.

    අපට වාර්තා වූ තොරතුරු අනුව, මේ වනවිට මහින්ද රාජපක්ෂ එම රෝහලේ විශේෂ ප්‍රභූ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී.

    source https://www.facebook.com/justinalert/
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    මේ
    🔴 BREAKING NEWS

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට අපවෙත විශ්වසනීය ආරංචිමාර්ගයකින් වාර්තා විය.

    අප මේ පිළිබඳ අදාල පෞද්ගලික රෝහලින් විමසීමක් කලද එම රෝහලේ ප්‍රකාශකවරිය පැවසූවේ එවැනි තොරතුරක් ලබාදිය නොහැකි බවයි.

    ඇතැම් විටෙක ආරක්ෂක හේතූන් මත එම ප්‍රකාශකවරිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

    කෙසේවෙතත් එම රෝහලින් මහින්ද රාජපක්ෂ රෝහලේ නොසිටින බවටද ප්‍රකාශයක් නොකල අතර අපට ලැබුණු තොරතුර සත්‍ය බවට ඉන් පැහැදිලි ය.

    අපට වාර්තා වූ තොරතුරු අනුව, මේ වනවිට මහින්ද රාජපක්ෂ එම රෝහලේ විශේෂ ප්‍රභූ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී.

    View attachment 175932
    ඌ නෙවෙ බන් මේ... බලපංකෝ කොන්ඩේ නිකං සාරුක්කාන්ගේ වගේ 😱
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    1656566796863.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    :(රටේ ඉන්න වැඩකට නැති තම්බි ඵක්ක සෙට් වෙලා බෝම්බ ගහල රට කාපු ටොයි ජෙප්පොන්ගෙත් අායුෂ අරන් මෙතුමා ජීවත් වෙන්න ඕන තව චිරාත් කාලයක්..යුද්ධය ඉවර කරපු අපේ ශ්‍රෙෂ්ඨවූ නායකයා..ඉක්මන් සුව පතමු..🙏🙏
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    පෙරේත කුම්භාණ්ඩයෝ කවදාවත් මැරෙන්නෙ නෑ.
    බෝතලේක දාල හිර කරල මුහුදෙ පා කරල යවන්න ඕන.
     
    • Like
    Reactions: ලොකු bhai

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,367
    36,268
    113
    මැදමහනුවර
    :(රටේ ඉන්න වැඩකට නැති තම්බි ඵක්ක සෙට් වෙලා බෝම්බ ගහල රට කාපු ටොයි ජෙප්පොන්ගෙත් අායුෂ අරන් මෙතුමා ජීවත් වෙන්න ඕන තව චිරාත් කාලයක්..යුද්ධය ඉවර කරපු අපේ ශ්‍රෙෂ්ඨවූ නායකයා..ඉක්මන් සුව පතමු..🙏🙏
    සාදු සාදු සාදු
     
    • Haha
    Reactions: Nidarshana_k

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,983
    20,538
    113
    හස්තිශෛලපුර
    :(රටේ ඉන්න වැඩකට නැති තම්බි ඵක්ක සෙට් වෙලා බෝම්බ ගහල රට කාපු ටොයි ජෙප්පොන්ගෙත් අායුෂ අරන් මෙතුමා ජීවත් වෙන්න ඕන තව චිරාත් කාලයක්..යුද්ධය ඉවර කරපු අපේ ශ්‍රෙෂ්ඨවූ නායකයා..ඉක්මන් සුව පතමු..🙏🙏
    ෆොන්සේකාද හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ
     
    • Haha
    Reactions: c2r