amba wala tiyena acid wage ekatada koheda bnමම ඒ වෙද්දි හිස් බඩ නෙවේ හිටියේ බන්.
උගුරට කොහොමද අවුල් උනේ?
යෝගට් කෑවම අර්ශස් පොඩ්ඩක් අවුල් යන ගතියක් මට දැනෙනවා.
කෝමාරිකා හොදයි කියලා අහලා තියෙනවා.උබ බිව්වාද?
------ Post added on Jun 29, 2022 at 10:20 PM
මම try කරන්නම්. බොන්න වෙන මුකුත් දාන්න ඕනෙද?
------ Post added on Jun 29, 2022 at 10:21 PM
kaawata passe ugurata enawa
dwas 5k withra eka digata kaawa