හොර මගුලක් අහු උනා

What would you do

  • කියනව

  • කියන්නෙ නැ

Results are only viewable after voting.

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මගේ තරහ කාරයෙක්ගේ ගෑනිගේ හොර මගුලක් අතටම අහු වුනා.
    උගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක හෝටලේ rooms තියෙන
    උඩ තට්ටුවට යනවා දැක්කා.
    ඒත් මම කටවහගෙන හිටියා.
    උගේ පවුල් ජීවිතේ අපායක් වෙන බව දන්න හින්ද
    එ ගැන කාලකන්නි සතුටක් අත්වින්දා.
    කිව්වත් වගේ
    අවුරුදු 3 කින් විතර නෝනා ඌව දාල ගියා.
    අර මිනිහත් එක්කද කියල දන්නෙ නැහැ.
    ඒත් ඌ මට කරපු බලු වැඩේ හින්ද
    මට දුක හිතුනේ නැහැ!
    uba mokda karee ethana :unsure: :unsure:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දන්න කෙනෙක්ගෙ හොර මගුලක් අහු උනා බන් ගැනිගෙ සින් එකක් මිනිහට කියනවද නැද්ද කියල කල්පනා කරෙ අම්ම කියනව ඔව කියල පව්ල් කැඩෙයි අනන් මනන් ලමයෙකුත් ඉන්නව උන්ට ,
    පස්සේ උබට පසු තැවෙන්න වෙයි ඒ ගෙදර එකෙක් මරුනාම. කෙලින් නැතුව වක්‍රව කියන්න බලපන්. ඉම්පැක්ට් එක අඩු වෙන්න. නැත්නම් සාක්කි හදාගෙන ඒ අක්කට කියපන් වැඩේ මම දන්නවා නවත්තාපන් නැත්නම් එලි කරනවා කියල. එක කරන්න ඕනේ පොඩි එකෙක් ඉන්න නිසා.

    ඉතින් බය කරලා හුකහන්කො ඒ ගෑනිට
    කැමැත්තෙන් කරන එක වෙන දෙයක්. බ්ලැක් මේල් කරන එක නම් පල දෙනවා. ගෙනියන වැඩ එව්වා
    ------ Post added on Jun 30, 2022 at 6:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ආතල් කඩන්න එපා යකෝ මිනිස්සුන්ගේ. :rofl:
    උන් දෙන්න එක ගෙදර ඉන්නවනම් ළමයත් බලාගෙන. උන් දෙන්න එකෙක්ට එකෙක් දන්නේ නැතුව ආතල් ගන්නකන් උන්ගේ පවුල තියෙයි..
    උබ නිකන් ලෝකේ මිනිස්සු හදන්න ගහින් අර මුකුත් දන්නේ නැති ළමයගේ ජිවිතේ කන්නේ නැතුව පැත්තකට වෙලා උබත් උබට ඕන ආතල් එකක් ගනින්...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ අක්කට කියපන් වැඩේ මම දන්නවා නවත්තාපන් නැත්නම් එලි කරනවා කියල. එක කරන්න ඕනේ පොඩි එකෙක් ඉන්න නිසා.
    Oka nam karanna hodama nathi wadak. Mage yaluwekta oka una. U ekita kiyala. Anthimata eki kiyala minihata aru mata aniyam yojanawak genawa kiyala thawa podden maranekin kelawara wenne.
     
    • Like
    Reactions: handley

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Uba e unata e welema uta kiyala deela siddiya maattu karanam ubata meeta wada fun ekak ganna thibba.

    Uba danna ban danagaththama uta eeta wada lajjawane ban.
    එ වෙලාවේ හැටියට ඌවත් ගෙන්නගෙන, කාමරේ දොරවල් වලට තඩි බාලා, කපල් එක එළියට ගන්න ඕනි නැහැ කියලයි හිතුනේ.

    ඇත්තටම ඒ වගේ දෙයක් කරන්න මට ලැජ්ජාවක් තිබුනා. මම සාමාන්‍යයෙන් වලි වලට හෙම පැටලෙන්නේ නැහැ. වලියක් ආවත් මම ඉක්මනට එතනින් යනවා. ඔය වගේ චාටර් කේස් ඇඟේ ගහගන්නේ මොකටද බං?
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පස්සේ උබට පසු තැවෙන්න වෙයි ඒ ගෙදර එකෙක් මරුනාම. කෙලින් නැතුව වක්‍රව කියන්න බලපන්. ඉම්පැක්ට් එක අඩු වෙන්න. නැත්නම් සාක්කි හදාගෙන ඒ අක්කට කියපන් වැඩේ මම දන්නවා නවත්තාපන් නැත්නම් එලි කරනවා කියල. එක කරන්න ඕනේ පොඩි එකෙක් ඉන්න නිසා.
    mamanam kiyanne mekanam hithannawath epa. yaluwagen pihiparak muta kannawei, e gaani muwa ahu wenna boruwak hadala kiyai ekiwa blackmail karala ayuthu yojana karanawa kiyala minihata.

    sakki hadagena ewa tika muwa ahu nowenna minihata labena widiyata deyak karanna one kiyalai mama hithanne.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එ වෙලාවේ හැටියට ඌවත් ගෙන්නගෙන, කාමරේ දොරවල් වලට තඩි බාලා, කපල් එක එළියට ගන්න ඕනි නැහැ කියලයි හිතුනේ.

    ඇත්තටම ඒ වගේ දෙයක් කරන්න මට ලැජ්ජාවක් තිබුනා. මම සාමාන්‍යයෙන් වලි වලට හෙම පැටලෙන්නේ නැහැ.
    Aparade. Heluwen kalisama ada ada duwanawa balanna tibba chance eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    නැත්නම් සාක්කි හදාගෙන ඒ අක්කට කියපන් වැඩේ මම දන්නවා නවත්තාපන් නැත්නම් එලි කරනවා කියල. එක කරන්න ඕනේ පොඩි එකෙක් ඉන්න නිසා.
    ඇයි බන් අපි එහෙම කරන්නේ තව මනුස්සයෙක්ගේ කැමැත්තකට ???
    අපි හදාගත්ත රාමු ඇතුලේ ලෝකේ අනිත් ඔක්කොම මිනිස්සු ජිවත් වෙන්න ඕන කියලා දෙයක් නෑ . උන්ට වෙන කෙනක් එක්ක ඉන්න එක හොද නම් ඒක උන්ගේ වැඩක්. අනුන්ගේ මගුල් ගැන හොයන්න ඕනෑම නෑ .
    ස්පා යන මිනිහෙක් ලගට ගිහින් ඔය වගේම සාක්ෂි හදාගෙන න්වත්ත්වපං කියලා ඌ ට කියනවද ?? නෑ නේ.
     
    • Like
    Reactions: HAneo and nygel

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mamanam kiyanne mekanam hithannawath epa. yaluwagen pihiparak muta kannawei, e gaani muwa ahu wenna boruwak hadala kiyai ekiwa blackmail karala ayuthu yojana karanawa kiyala minihata.

    sakki hadagena ewa tika muwa ahu nowenna minihata labena widiyata deyak karanna one kiyalai mama hithanne.
    යේස් එක තමා මචන් සාක්කි සෙට් කරගෙන කරපන් කිව්වේ. ලොකු චාන්ස් එකක් තියනවා මුට පෝරියල් එකක් සෙට් වෙන්න.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ආතල් කඩන්න එපා යකෝ මිනිස්සුන්ගේ. :rofl:
    උන් දෙන්න එක ගෙදර ඉන්නවනම් ළමයත් බලාගෙන. උන් දෙන්න එකෙක්ට එකෙක් දන්නේ නැතුව ආතල් ගන්නකන් උන්ගේ පවුල තියෙයි..
    උබ නිකන් ලෝකේ මිනිස්සු හදන්න ගහින් අර මුකුත් දන්නේ නැති ළමයගේ ජිවිතේ කන්නේ නැතුව පැත්තකට වෙලා උබත් උබට ඕන ආතල් එකක් ගනින්...
    ඔව් අදකාලෙ ඉතින් සමහරු සෙක්ස් ලයිෆ් එක බොරින්ග් උනාම දෙන්නගෙම කැමැත්තෙන් ඕපන් රිලේශන්ශිප් පටන් ගන්නවා. මන් අදුරන එහෙම අයත් ඉන්නවා. සම්ප්රදායික අයට ඔහොම දේවල් ගැන හිතන්න තියා තේරුම් ගන්නත් අමාරුයි. මුනුත් නිකන් හැසිරෙන්නෙ අරාබිකාරයො වගේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි බන් අපි එහෙම කරන්නේ තව මනුස්සයෙක්ගේ කැමැත්තකට ???
    අපි හදාගත්ත රාමු ඇතුලේ ලෝකේ අනිත් ඔක්කොම මිනිස්සු ජිවත් වෙන්න ඕන කියලා දෙයක් නෑ . උන්ට වෙන කෙනක් එක්ක ඉන්න එක හොද නම් ඒක උන්ගේ වැඩක්. අනුන්ගේ මගුල් ගැන හොයන්න ඕනෑම නෑ .
    ස්පා යන මිනිහෙක් ලගට ගිහින් ඔය වගේම සාක්ෂි හදාගෙන න්වත්ත්වපං කියලා ඌ ට කියනවද ?? නෑ නේ.
    මෙතන බන් නිතියානුකුල විවාහයක් තියෙන්නේ. ළමයෙක් එක්ක. ඒක නම් බල්ලට කියා කියපන්. අර පොරට ඕක අහම්බෙන් සෙට් වෙලා ෂණික කෝපයක් අවා. අනලා දැම්මා. මේක කරන්න ඕනේ බන් මරණයෙන් බේරගන්න.උබ කියන එක වලංගුයි පිට රටකට.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මෙතන බන් නිතියානුකුල විවාහයක් තියෙන්නේ. ළමයෙක් එක්ක. ඒක නම් බල්ලට කියා කියපන්. අර පොරට ඕක අහම්බෙන් සෙට් වෙලා ෂණික කෝපයක් අවා. අනලා දැම්මා. මේක කරන්න ඕනේ බන් මරණයෙන් බේරගන්න.උබ කියන එක වලංගුයි පිට රටකට.
    ඌ cuckold කෙනෙක් උනොත්. උගෙ කැමැත්තෙන් ඒ දෙන්නා එහෙම කරනවානම්
     
    • Haha
    Reactions: HAneo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    යේස් එක තමා මචන් සාක්කි සෙට් කරගෙන කරපන් කිව්වේ. ලොකු චාන්ස් එකක් තියනවා මුට පෝරියල් එකක් සෙට් වෙන්න.
    na, uba kiwwe sakki set karan e gaanita threat karanna kiyala. mama kiyanne sakki hadagena minihata e tika muwa reveal nowenna labenna salaswanna kiyala. they're totally different ne.

    uba kiwwa eka kaloth aniwa e gaani minihata kiyanawa mehema boru dewal sakki hadala mata ayuthu yojana karanawa kiyala, kiwwa gaman husband pihiyen aninne muta.
    mama kiyanne sakki tika uta muwa danaganna labenna salassuwoth u decide karai eyala athare monada wenna one kiyala. minihata eka awulak nathnam u nikan idi, nathnam un devorce wei or hora minihata pihiyen ani. :baffled:
     
    • Like
    Reactions: Sandy_Fdo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Oka nam karanna hodama nathi wadak. Mage yaluwekta oka una. U ekita kiyala. Anthimata eki kiyala minihata aru mata aniyam yojanawak genawa kiyala thawa podden maranekin kelawara wenne.
    ඕවා ඕනේ තරම් මට වෙලා තියනවා. මම ඒ නිසා තම සාක්කි හදාගෙන වැඩේ කරන්නේ. ඔකොම පෙන්නලා තමා කතා කරන්නේ. ඔතන ඉතින් මරණයක් තමා වෙන්නේ. එක්කෝ ගැනී හොර මිනිහා ලව්වා තමන්ගේ මිනිහා මරවනවා. එක්කෝ මිනිඅට මාට්ටු වෙලා මරණයක් වෙනවා. ලංකාවේ ඔය වගේ කෙස් සාමකාමිව විසදෙන්නේ 10% ක් විතර .

    ඌ cuckold කෙනෙක් උනොත්. උගෙ කැමැත්තෙන් ඒ දෙන්නා එහෙම කරනවානම්
    එහෙනම් යකෝ මුටත් චාන්ස් එකක් නේ.
    ------ Post added on Jun 30, 2022 at 6:48 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මෙතන බන් නිතියානුකුල විවාහයක් තියෙන්නේ. ළමයෙක් එක්ක. ඒක නම් බල්ලට කියා කියපන්. අර පොරට ඕක අහම්බෙන් සෙට් වෙලා ෂණික කෝපයක් අවා. අනලා දැම්මා. මේක කරන්න ඕනේ බන් මරණයෙන් බේරගන්න.උබ කියන එක වලංගුයි පිට රටකට.
    නිත්‍යානුකුල විවාහ තියන අය තමයි ඉතින් අනියම් සම්බන්ද කම් පවත්වන්නේ.
    නීතියෙන් එකෙක්ව බැන්ද පලියට උන්ගේ කැමැත්තට තව කෙනෙක් එක්ක ඉන්න එක උන්ට හොද නම් උන් වටේ ඉන්න උන් ඒකට නිකන්වත් හිතන්නෙවත් ඇයි කියල මම දන්නේ නෑ .
    අනික ඕවා love නෙවෙයි වෙන්න පුලුවන්. නිකන්ම sex . ඒ ගෑනි ගෙදර මිනිහයි ළමයටයි ඊ ට වඩා love ඇති..

    උබ හිතනවද ගෑනි දැනගත්තොත් ඒකිගේ සම්බන්දෙ වෙන කෙනෙක් දන්නවා කියලා ඒ ප්‍රශ්නේ විසදෙයි කියලා ?? එතන ඉදන් ඒ ගෑනි ඉන්නේ බයෙන් . ඒක ඇති උන්ගේ පවුල අවුල් වෙන්න.
    කොහොමත් ඔය අනියම් සම්බන්ද කම් ඇති කරගන්න එක පවත්වාගෙන යන එක ඒ මිනිස්සුන්ට අයිති දෙයක් . වටේ පිටේ ඉන්න උන්ට ඕව ගැන හිතන්නවත් ඕන නෑ .. උන් මාට්ටු වෙලා උන් එක්කෝ විසදගනී. නැත්නම් මරාගනී. එතකන් උන් ජිවත් වෙයි උන්ට කැමති විදියට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    na, uba kiwwe sakki set karan e gaanita threat karanna kiyala. mama kiyanne sakki hadagena minihata e tika muwa reveal nowenna labenna salaswanna kiyala. they're totally different ne.

    uba kiwwa eka kaloth aniwa e gaani minihata kiyanawa mehema boru dewal sakki hadala mata ayuthu yojana karanawa kiyala, kiwwa gaman husband pihiyen aninne muta.
    mama kiyanne sakki tika uta muwa danaganna labenna salassuwoth u decide karai eyala athare monada wenna one kiyala. minihata eka awulak nathnam u nikan idi, nathnam un devorce wei or hora minihata pihiyen ani. :baffled:
    ඔව් ඔතන ප්‍රශ්නයක් තියනවා. සාක්කි ටික මිනිහට දෙන්න හොද නැත්තේ ඌ මොන වගේ එකෙක්ද කියල අපි දන්නේ නැති නිසා නෙමේද? ඌ ඕක දැක්ක ගමන් සනිකව කොටලා දැම්මා. දනන්වනේ ලංකාවේ උන්ගේ හැටි. අනික මේ කාලේ පට්ට දිප්රේෂන් එකේ හැම එකෙක්ම ඉන්නේ. අන්න එක ලොකු රිසක් එකක්. අපි වලක්වන්න හදන රිසක් එකත් එකයි. දෙන්නා එක්ක සෙට් වෙලා ඉන්න එකක් ටැකල් කරගත්තා නම් උබ කියන කෙස් එකේදී මිනිහා උනත් පිලි ගන්න ඕනේ නේ. මොකද උන් දෙන්නා පන්සිල් ගණන්ව නෙමේ නේ ඒ වගේ දර්ශනයක