හොර මගුලක් අහු උනා

What would you do

  • කියනව

  • කියන්නෙ නැ

Results are only viewable after voting.

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    එහෙනම් යකෝ මුටත් චාන්ස් එකක් නේ.
    ------ Post added on Jun 30, 2022 at 6:48 PM
    cuckold karapu paliyata payyak thiyena hama ekatama awith gahapan kiyanne na ban un
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිත්‍යානුකුල විවාහ තියන අය තමයි ඉතින් අනියම් සම්බන්ද කම් පවත්වන්නේ.
    නීතියෙන් එකෙක්ව බැන්ද පලියට උන්ගේ කැමැත්තට තව කෙනෙක් එක්ක ඉන්න එක උන්ට හොද නම් උන් වටේ ඉන්න උන් ඒකට නිකන්වත් හිතන්නෙවත් ඇයි කියල මම දන්නේ නෑ .
    අනික ඕවා love නෙවෙයි වෙන්න පුලුවන්. නිකන්ම sex . ඒ ගෑනි ගෙදර මිනිහයි ළමයටයි ඊ ට වඩා love ඇති..

    උබ හිතනවද ගෑනි දැනගත්තොත් ඒකිගේ සම්බන්දෙ වෙන කෙනෙක් දන්නවා කියලා ඒ ප්‍රශ්නේ විසදෙයි කියලා ?? එතන ඉදන් ඒ ගෑනි ඉන්නේ බයෙන් . ඒක ඇති උන්ගේ පවුල අවුල් වෙන්න.
    කොහොමත් ඔය අනියම් සම්බන්ද කම් ඇති කරගන්න එක පවත්වාගෙන යන එක ඒ මිනිස්සුන්ට අයිති දෙයක් . වටේ පිටේ ඉන්න උන්ට ඕව ගැන හිතන්නවත් ඕන නෑ .. උන් මාට්ටු වෙලා උන් එක්කෝ විසදගනී. නැත්නම් මරාගනී. එතකන් උන් ජිවත් වෙයි උන්ට කැමති විදියට.
    හරි සද්ද නැතුව ඉන්න එක තම 100% හොදම එක. එක කතා දෙකක් නැ .
    මිනිහාගේ හැටි දන්නේ නැතුව මචන් උබ කියන කෙස් එක අනික් පැත්තට කැරකෙන්න පුළුවන්. හුගක් වෙන්නේ එහෙම. අනියම් සම්බන්ද පවත්වන එක කෙස් එකක් නැ බන්. මම එක අව්ලක් කියනවා නෙමේ. මගේ කතාව ෆෝකස් වෙන්නේ මරණයක් බේරගන්න එක විතරයි, එතනින් එහා සාදාරන අසාදාරන කෙස් අපිට වැඩක් නැනේ. ඕක එක පාර මාට්ටු උනොත් උබ හිතන්නේ අරු මොන වගේ තීරණයක් ගනීද?

    cuckold karapu paliyata payyak thiyena hama ekatama awith gahapan kiyanne na ban un
    එක තමා චාන්ස් එකක් තියනවා කිව්වේ. ගෙඩි පිටින් ගිහින් හනුමා දර පලනවා වගේ නෙලන්න පුළුවන් කියන එක නෙමේ
    ------ Post added on Jun 30, 2022 at 6:55 PM

    ඔව් අදකාලෙ ඉතින් සමහරු සෙක්ස් ලයිෆ් එක බොරින්ග් උනාම දෙන්නගෙම කැමැත්තෙන් ඕපන් රිලේශන්ශිප් පටන් ගන්නවා. මන් අදුරන එහෙම අයත් ඉන්නවා. සම්ප්රදායික අයට ඔහොම දේවල් ගැන හිතන්න තියා තේරුම් ගන්නත් අමාරුයි. මුනුත් නිකන් හැසිරෙන්නෙ අරාබිකාරයො වගේ
    යකෝ ඔය වගේ සින් මම දැකලා තියනවා ඕනේ තරම්. මම ලින් මැඩියෙක් නෙමේ බන්. මම මෙතන කතා කරන්නේ මරණයක් වෙනවා නම් වලවා ගන්න. උබ ඔය කියන විදිහේ ලින් මැඩියෙක් උනොත් අර මිනිහා?
    ------ Post added on Jun 30, 2022 at 6:57 PM
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    ඔබ මගෙනම් මා ඔබෙනම් කාටවත් අයි වේදනා ..................
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් ඔතන ප්‍රශ්නයක් තියනවා. සාක්කි ටික මිනිහට දෙන්න හොද නැත්තේ ඌ මොන වගේ එකෙක්ද කියල අපි දන්නේ නැති නිසා නෙමේද? ඌ ඕක දැක්ක ගමන් සනිකව කොටලා දැම්මා. දනන්වනේ ලංකාවේ උන්ගේ හැටි. අනික මේ කාලේ පට්ට දිප්රේෂන් එකේ හැම එකෙක්ම ඉන්නේ. අන්න එක ලොකු රිසක් එකක්. අපි වලක්වන්න හදන රිසක් එකත් එකයි. දෙන්නා එක්ක සෙට් වෙලා ඉන්න එකක් ටැකල් කරගත්තා නම් උබ කියන කෙස් එකේදී මිනිහා උනත් පිලි ගන්න ඕනේ නේ. මොකද උන් දෙන්නා පන්සිල් ගණන්ව නෙමේ නේ ඒ වගේ දර්ශනයක
    uba kiyana point eken bn uba karanna kiwwa eka wenneth nane. kasada badala owage hora relationship thiyana ganu/minissu aniwa owage ekak sakki ekka pennuwoth bayawela threat karapu ekata gemak denawa minihata u gana boruwak gothala or hora miniha muta gemak denawa secret eka thiyaganna.
    ekanisa uba kiwwa method eke oka hodin resolve wenna thiyena chance eka godak adui, hodak karanna hithan mu karapu deyin muta marenna thiyena chance eka godak wadi.

    habai mama kiwwa eken ekko un devorce ekakin kelawara wei or hora miniha/ husband maragani but eka un handle karagani.

    uba kiwwa eka karanawata wada hodai, monawath nokara inna oka danne na wage inna eka. ethakota hodak karanna gihin mu marena ekawath nawathee.
     
    Except menna me part eka puthe. meka nam ubata 100% kiyanna bane mokak weyida kiyala
    Divorce awlak na. maragani but end eka?

    OK for now let's say hodama eka thana mokiya inna eka :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,673
    113
    එකමත් එක රටක
    හරි සද්ද නැතුව ඉන්න එක තම 100% හොදම එක. එක කතා දෙකක් නැ .
    මිනිහාගේ හැටි දන්නේ නැතුව මචන් උබ කියන කෙස් එක අනික් පැත්තට කැරකෙන්න පුළුවන්. හුගක් වෙන්නේ එහෙම. අනියම් සම්බන්ද පවත්වන එක කෙස් එකක් නැ බන්. මම එක අව්ලක් කියනවා නෙමේ. මගේ කතාව ෆෝකස් වෙන්නේ මරණයක් බේරගන්න එක විතරයි, එතනින් එහා සාදාරන අසාදාරන කෙස් අපිට වැඩක් නැනේ. ඕක එක පාර මාට්ටු උනොත් උබ හිතන්නේ අරු මොන වගේ තීරණයක් ගනීද?
    ඕක මාට්ටු වෙලා මුන් මරාගෙන ඇනල දායි වගේ දෙයක් ගැන හිතල නම් අපි ඕක නවත්තන්න යන්නේ,

    හවසට බීල ගෙදර යන මිනිස්සුන්වත් අපි නවත්තන්න ඕනේ. බිල ගෙදර ගිහින් ගෑනිට ඇනල දාන්න ඉඩ තියනවා නේ. බිලා බිලා උන්ගේ පවුල කැඩෙන්නත් පුලුවන්. හැබැයි එහෙම කරන්නේ නෑ . sex කාරනාවේදී තමයි මෙහෙම මැදිහත් වීම කරන්නේ. ඒ අපි ඒවා ඕනවට වඩා රාමු කරගෙනම හිතල හිතල. ඕක ඒ ගෑනිගේ මිනිහා මොන විදියටද දැනගන්නේ කියන එක මත ඌ react කරන විදිය වෙනස් වෙන්ව.
    ඌ එක පාරම දෙන්නව මාට්ටු උනොත් ඌ හැසිරෙන විදියයි, ඌ හෙමින් හෙමින් ආරංචි වෙලා කාලයක් ගිහින් හරියටම සීන් එක දැනග්ද්දී හැසිරෙන විදියයි දෙකක්. උන් දෙන්න ඕක පිළිඅරගෙන කතා කරලා විසදගන්නත් පුලුවන්. නැත්නම් මිනිහ ඉවසගෙන ඉන්නත් පුලුවන්. මිනිහගේ මොකක් හරි අවුලක් තියනවද දන්නේ නෑ නේ.
    කොටින්ම වැඩිහිටි උන්ගේ ප්‍රශ්න උන් විසදගනී බන් . අපි අපේ කාලේ නාස්ති කරල බලෙන් ඒවාට අපේ රාමුව ඇතුලේ තීරණ අරන් ඒවා ට මැදිහත් වෙන්න ඕනෑම නෑ . මොකෙක් හරි ඇවිත් අපෙන් උපදෙසක් ඇහුවොත් මිසක් බලෙන් මිනිස්සුන්ගේ පවුලේ දේවල් වලට පනින්නේ නැතුව ඉන්න ඕනේ. ගහ මරා ගන්නකොට බේරන එක වෙනම දෙයක්. ඒ ඇර පවුල ඇතුලේ ප්‍රශ්න උන් විසගන්න එක තමයි හොද. වෙන උන් මැදිහත් වෙන්න ගියාම ඒක උන්ගේ පවුලේ එළියේ ප්‍රශ්නයක් වෙලා අපිට පෙන්නේ නැති වෙන මානසික අවුල් වලින් උන්ගේ පවුල කෙල වෙන්ව.
    ඔය මිනිහා ඕක පවුල ඇතුලේ විසදගෙන හිත හදාගත්තට් තමන්ගේ ගෑනි වෙන උන් එක්ක ඉන්න එක රටේ ලෝකේ උන් දන්නවා කියන එකත් එක්ක එකට ජිවත් වෙන්න හිත හදාගන්න බැරිවෙන්න පුලුවන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Except menna me part eka puthe. meka nam ubata 100% kiyanna bane mokak weyida kiyala
    Divorce awlak na. maragani but end eka?

    OK for now let's say hodama eka thana mokiya inna eka :lol:
    ow sure karanna ba un kohoma react karaida kiyala. devorce weida mini maraganida kiyala or un denna open marriage ekaknam thiyenne kisima awulak nathi weida kiyala.
    mama kiwwe uba kiwwa method eken udaw karanna gihin apita baaldiyak watenna thiyena chance eka ithaama wadee kiyala witharai.

    oka ahune na danne na wage inna eka hodai api reveal wenna yanawata wada.
     
    • Like
    Reactions: HAneo

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බ්ලැක් මේල් කරලා සැපක් ගනිම්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක මාට්ටු වෙලා මුන් මරාගෙන ඇනල දායි වගේ දෙයක් ගැන හිතල නම් අපි ඕක නවත්තන්න යන්නේ,

    හවසට බීල ගෙදර යන මිනිස්සුන්වත් අපි නවත්තන්න ඕනේ. බිල ගෙදර ගිහින් ගෑනිට ඇනල දාන්න ඉඩ තියනවා නේ. බිලා බිලා උන්ගේ පවුල කැඩෙන්නත් පුලුවන්. හැබැයි එහෙම කරන්නේ නෑ . sex කාරනාවේදී තමයි මෙහෙම මැදිහත් වීම කරන්නේ. ඒ අපි ඒවා ඕනවට වඩා රාමු කරගෙනම හිතල හිතල. ඕක ඒ ගෑනිගේ මිනිහා මොන විදියටද දැනගන්නේ කියන එක මත ඌ react කරන විදිය වෙනස් වෙන්ව.
    ඌ එක පාරම දෙන්නව මාට්ටු උනොත් ඌ හැසිරෙන විදියයි, ඌ හෙමින් හෙමින් ආරංචි වෙලා කාලයක් ගිහින් හරියටම සීන් එක දැනග්ද්දී හැසිරෙන විදියයි දෙකක්. උන් දෙන්න ඕක පිළිඅරගෙන කතා කරලා විසදගන්නත් පුලුවන්. නැත්නම් මිනිහ ඉවසගෙන ඉන්නත් පුලුවන්. මිනිහගේ මොකක් හරි අවුලක් තියනවද දන්නේ නෑ නේ.
    කොටින්ම වැඩිහිටි උන්ගේ ප්‍රශ්න උන් විසදගනී බන් . අපි අපේ කාලේ නාස්ති කරල බලෙන් ඒවාට අපේ රාමුව ඇතුලේ තීරණ අරන් ඒවා ට මැදිහත් වෙන්න ඕනෑම නෑ . මොකෙක් හරි ඇවිත් අපෙන් උපදෙසක් ඇහුවොත් මිසක් බලෙන් මිනිස්සුන්ගේ පවුලේ දේවල් වලට පනින්නේ නැතුව ඉන්න ඕනේ. ගහ මරා ගන්නකොට බේරන එක වෙනම දෙයක්. ඒ ඇර පවුල ඇතුලේ ප්‍රශ්න උන් විසගන්න එක තමයි හොද. වෙන උන් මැදිහත් වෙන්න ගියාම ඒක උන්ගේ පවුලේ එළියේ ප්‍රශ්නයක් වෙලා අපිට පෙන්නේ නැති වෙන මානසික අවුල් වලින් උන්ගේ පවුල කෙල වෙන්ව.
    ඔය මිනිහා ඕක පවුල ඇතුලේ විසදගෙන හිත හදාගත්තට් තමන්ගේ ගෑනි වෙන උන් එක්ක ඉන්න එක රටේ ලෝකේ උන් දන්නවා කියන එකත් එක්ක එකට ජිවත් වෙන්න හිත හදාගන්න බැරිවෙන්න පුලුවන්.
    Ow api Nokiya inna eka Solution eka widihata gamu.
     
    • Like
    Reactions: dilann

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ කෙනාගේ පොටෝ එකක් දාපන් කෝ බලන්න අපිටත්. එතකොට තමයි අදහස් ගලාගෙන එන්නේ..