Pus bicycle eke Docala wadeta…

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    Awata Leddunta pus bicycle eke enda ba neda?

    Coffee Wow GIF by Starbucks
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,724
    20,997
    113
    oya wal ballonta lagadima set wenawa
    warenko thel gahanna apepatthe


     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    බෑනෙ... දැන් පුටාරෙ කියන්නෙ හයි ලක්සරි වාහනයක්....

    ඕකෙත් කුල තියෙනව...

    කාබන් ෆයිබර් චේන්ජර්, කාබන් ෆයිබර් හයිබ්‍රිඩ්, බ්‍රෑන්ඩඩ් මවුන්ටන් පදින්නෙ උසස් කුලේ,

    ජපං ලේඩීස් බයසිකල් පදින්නෙ රදල ගෑණු...

    ජපං යකඩ ෆ්‍රේම් හයිබ්‍රිඩ්, මව්න්ටන් පදින්නෙ ගොවි කුලේ වගේ උං...

    අලුත් පහේ චයිනීස්, ඉන්දියන් මවුන්ටන් කටු පදින්නෙ දුරාව කරාව උං...

    හද්ද හපුටු ලොකු ලැගේජ් තියෙන ස්ටෑන්ඩඩ්, කෑලි අමුනපු මවුන්ටන්, හද්ද පරණ ස්පෝට් සයිකල් අඩු කුලේ පදු සෙට් එක...



    බොරුනං කියන්නෙ, මයින්ද ලොක්ක ඇතුලු පිරිස පැදපු සයිකල් සෙට් එක කොහොමද, ලක්ශ දෙකේ තුනේ බඩු තිබුණෙ එතන....
    දොස්තරල සෙට් එක වැඩට ඇවිල්ල දාල තිබුණ ෆොටෝ එකේ තිබුණ සයිකල් ටික... ඒත් එහෙමනෙ....