
meka thama hena ghanna wage kiyala thiyanne.ඌ කියලා තියෙන්නේ...දැන්,
1. මහ බැංකුව දූෂිතයි
2. ආණ්ඩුව දූෂිතයි
3. අපහාස කරා කියලා හිරේ දාන එක දූෂිතයි
කියලා නේ
රෙදි ඉල්ලෙයි ඉතින්![]()

govt eka wishwasa nehene, mona ranil awath, uta karanna behe.ජපානෙන් ඩොලර් මිලියන තුනක ආධාර දෙනවලු ජනතාවට..... හෑබෑයි යුනිසෙෆ් එක හරහා![]()
මහ ලොකු රනිල්, ගෝඨා සහා පොහොට්ටුවෝ ගෑන තියෙන විශ්වාසේ තමා