Mission impossible වගේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113
    screenshot_20220703-071557-2-png.176223
     

    Attachments

    • Screenshot_20220703-071557~2.png
      Screenshot_20220703-071557~2.png
      437 KB · Views: 583

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඌ කියලා තියෙන්නේ...දැන්,

    1. මහ බැංකුව දූෂිතයි
    2. ආණ්ඩුව දූෂිතයි
    3. අපහාස කරා කියලා හිරේ දාන එක දූෂිතයි

    කියලා නේ

    රෙදි ඉල්ලෙයි ඉතින් 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔය කොන්දේසි 3 සම්පූර්ණ වෙන්න රාජපක්ෂ නම ගෑවිච්ච හැම එකාම අයින් වෙන්න ඕනෙ.

    මහ බැංකවුට තනිතීරණ ගන්න දෙන්නෑ.
    හොරා කනව ඉවරයක් නෑ.
    නීතිය බල්ලට ගිහින්

    රාජපස්ස පොන්නයො ටික ගිය ගමන් ඔය ප්‍රශ්ණ 3ම නැතිවෙනවා @JBLs @ESL
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    ඌ කියලා තියෙන්නේ...දැන්,

    1. මහ බැංකුව දූෂිතයි
    2. ආණ්ඩුව දූෂිතයි
    3. අපහාස කරා කියලා හිරේ දාන එක දූෂිතයි

    කියලා නේ

    රෙදි ඉල්ලෙයි ඉතින් 😂
    meka thama hena ghanna wage kiyala thiyanne. :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: B.Chat

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    රජයේ සේවය දේශපාලනය නැතිම වෙලා යන්න ඕනේ ඔය ටික වෙන්න. මේ කපේ ගොඩ යන්න වෙන්නේ නැහැ. හොරු හොරුම විය. පොඩි එකාට කෙල විය තමා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජපානෙන් ඩොලර් මිලියන තුනක ආධාර දෙනවලු ජනතාවට..... හෑබෑයි යුනිසෙෆ් එක හරහා 🤭 🤭🤭 මහ ලොකු රනිල්, ගෝඨා සහා පොහොට්ටුවෝ ගෑන තියෙන විශ්වාසේ තමා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ජපානෙන් ඩොලර් මිලියන තුනක ආධාර දෙනවලු ජනතාවට..... හෑබෑයි යුනිසෙෆ් එක හරහා 🤭 🤭🤭 මහ ලොකු රනිල්, ගෝඨා සහා පොහොට්ටුවෝ ගෑන තියෙන විශ්වාසේ තමා
    govt eka wishwasa nehene, mona ranil awath, uta karanna behe.