කවුද කැමති?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නුවර, හැබැයි හතර පැත්තෙන්ම කදු වලින් වට වෙලා තියෙන්නේ
    කිරියට දාන්න photo එකක් ගහන්න ගියා
    ෂික් මීදුම ඇවිල්ලා :(


    ඔයවගේ පැත්තක internet, අනිත් පහසුකම් අවුලක් නැද්ද බන්?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයවගේ පැත්තක internet, අනිත් පහසුකම් අවුලක් නැද්ද බන්?
    SLT Fiber covered
    Mobitel 4g - 35mbps+
    Hutch, Dialog, Airtel හොදට තියෙනවා, මං පාවිච්චි කරලා නැහැ

    ළගම divisional hospital එකක් තියෙනවා
    නුවර town එකට 30 min - 45 min
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    Math asa oya weather ekata... Chill out music ekak ahagena susthiyak gahala.... Kallak ekka thanayak kate gahan inna thibba nan maru....

    🤣🤣🤣🤣


    බයිසිකල් පදින්න මරු.... හුළඟ තමයි අවුල...
    ඔව් බන්
    නුවර, හැබැයි හතර පැත්තෙන්ම කදු වලින් වට වෙලා තියෙන්නේ
    කිරියට දාන්න photo එකක් ගහන්න ගියා
    ෂික් මීදුම ඇවිල්ලා :(


    අඩේ මෙතන නම් මරු බන් 🥺🥺🥺
    කරුමයක් නේ බන් ඕක
    විකාරද බන් මට නම් ඉර එළිය තමයි කරුමේ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අද පොඩි ඔය weather එකෙ ගතියක් දැනෙනො.coding කලා පැය 4ක් විතර .අද මයිනා මැරෙන්නද මන්දා අද මේ weather එකට කම්මැලි කමක් එන්නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,509
    22,169
    113
    Gotland
    කොහෙද bro? මාත් කැමති ලොකු ගානක් හොයාගෙන 35න් විතර retire වෙලා ඔය වගේ පැත්තකට move වෙන්න 🤩

    අඩෝ නෝ
    මම හිතුවේ මේ වගේ වෙදර් එකකට කැමති ඉතා සුළු පිරිසක්ය කියල
    බලන් ගියාම ගොඩක් උන් කැමති
    බලංගොඩ පැත්තේ ඔය වගේ තීනවා
    මන්දාරම් නුවර. නුවරඑලිය කිට්ටුව, හෝර්ටන්ප්ලේන්ස් හරිය
    තව මාතලේ ඇතුලට වෙන්න රිවස්ටන් වගේ ඒරියා
    නුවරත් ටිකක් එහෙමයි

    බලන්ගොඩ & නුවර දිගටම ඉන්න හොදයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    වැඩ කරන්න කම්මැලි වගේ හැමිනෙන්න නං ෂෝයි 🤗

    Mata nam e wage weather walata patta energetic

    math asai ohoma uk wala ehema ohoma vibe ekak tiye neda country side wala
    Ow UK wala hama welema me wage films wala ehema
    අඩෝ නෝ
    මම හිතුවේ මේ වගේ වෙදර් එකකට කැමති ඉතා සුළු පිරිසක්ය කියල
    බලන් ගියාම ගොඩක් උන් කැමති
    බලංගොඩ පැත්තේ ඔය වගේ තීනවා
    මන්දාරම් නුවර. නුවරඑලිය කිට්ටුව, හෝර්ටන්ප්ලේන්ස් හරිය
    තව මාතලේ ඇතුලට වෙන්න රිවස්ටන් වගේ ඒරියා
    නුවරත් ටිකක් එහෙමයි

    බලන්ගොඩ & නුවර දිගටම ඉන්න හොදයි

    nuwara eliya 😍😍😍
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මාත් ආසම වෙදර් එක..රෙදි ටික වේලගන්න එක තමා අවුල
     
    • Love
    Reactions: tupac97

    Eular

    Member
    Sep 7, 2022
    19
    30
    3
    අඳුරු අහසක් තියෙද්දී යන්තම් පොද වැස්සත් එක්ක එන හුළඟට තමයි කැමතිම