SLT Fiber coveredඔයවගේ පැත්තක internet, අනිත් පහසුකම් අවුලක් නැද්ද බන්?
Math asa oya weather ekata... Chill out music ekak ahagena susthiyak gahala.... Kallak ekka thanayak kate gahan inna thibba nan maru....
ඔව් බන්බයිසිකල් පදින්න මරු.... හුළඟ තමයි අවුල...
අඩේ මෙතන නම් මරු බන්
විකාරද බන් මට නම් ඉර එළිය තමයි කරුමේකරුමයක් නේ බන් ඕක
කොහෙද bro? මාත් කැමති ලොකු ගානක් හොයාගෙන 35න් විතර retire වෙලා ඔය වගේ පැත්තකට move වෙන්න![]()
වැඩ කරන්න කම්මැලි වගේ හැමිනෙන්න නං ෂෝයි![]()
Ow UK wala hama welema me wage films wala ehemamath asai ohoma uk wala ehema ohoma vibe ekak tiye neda country side wala
අඩෝ නෝ
මම හිතුවේ මේ වගේ වෙදර් එකකට කැමති ඉතා සුළු පිරිසක්ය කියල
බලන් ගියාම ගොඩක් උන් කැමති
බලංගොඩ පැත්තේ ඔය වගේ තීනවා
මන්දාරම් නුවර. නුවරඑලිය කිට්ටුව, හෝර්ටන්ප්ලේන්ස් හරිය
තව මාතලේ ඇතුලට වෙන්න රිවස්ටන් වගේ ඒරියා
නුවරත් ටිකක් එහෙමයි
බලන්ගොඩ & නුවර දිගටම ඉන්න හොදයි