මේ දවස් වල ලෝන් වල interest revision එකක් යනවා නේ..
7% වලට දීපු ලෝන් වල interest එක 14% කරලා, installment එහෙම ගෙවද්දි පුදුම සනීපයක් තියෙන්නේ... income එක වැඩි වෙන්නෙත් නැති වැලේ වැල් නැති එකෙක්ට මොකද මේකට ගන්න පුලුවන් action එක ?