හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,146
    22,249
    113
    ගම මහනුවරයි
    baiyo..

    Sad Cry GIF by RauwCC
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,224
    198,894
    113
    Colombo, Sri Lanka
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
    මේ හැම එකාම දක්ෂයෝ. නමුත් දේශපලකයෝට පන්දම් අල්ලන්න ගිහින් ගොඩ එන්නම බැරි විදිහට චොර වෙලා ඉන්නේ ....
     
    Last edited: