හෝර්ටන්තැන්නේ දිවියා..❤️

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොහොට්ටුවේ අයියලා සති දෙකකට අලුත්වැඩියාවකට වහයි. සතා වැඩියෙන් කැරකෙන පැතිවල උගුල් ටික සෙට් කරයි. නිකන්ම සෙත්තපෝච්චි :yes:


    කළු දිවියට කරෙත් ඕකමයි බැල්ලිගෙ පුතාල 2020. මම උබලගෙන් ඉල්ලන්නේ උබල මේ වගේ සතෙක් දැක්කොත් බලල ඇස්වලින් විඳලා.. වරෙන් ෆේස්බුක් අරවගේ මේවගේ දාන්න එපා.

    http://www.adaderana.lk/news/64187/rare-black-panther-found-caught-in-trap-dies-during-treatment
    Kalu diwiyata mokada une bn?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් තව ටික දවසකින් news එකක් එයි, කොටියා මැරුණා කියලා
     
    • Sad
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Kalu diwiyata mokada une bn?

    මු ජිවත් වෙනවා කිව්වට පස්සේ මු ඉන්න පැති බලලා උගුල් අටෝලා..සතාව අල්ලගන්න. අන්තිමේ එකෙන් උට හොඳටම තුවාල වෙලා. ඔය සතා ලොකු වෙනකන් කිසිම පර්ශනයක් තිබ්බේ නෑ. කව්රු හරි දැකපු පොන්නයෙක් මිඩියා හරහා දුන්න විතරයි සතා ඉවරයි. ඔය දුර්ලබ කළු සත්තු ගැන ගුරුකම් , නිදන් කතා වගේ අමුතු සිද්දි තියෙනවා.. ඕවගේ පස්සේ යන උන්ට news එක ආව නම් ඇති.
     
    • Sad
    Reactions: Bart_Allen