ඔව් පට්ටි හරක් ටිකක් ඒක වීඩියෝ කරනවාඅම්බො දබ්බ ගෝනෙක් පස්සෙ නේද ඵළවන්නේ
ඔව් පට්ටි හරක් ටිකක් ඒක වීඩියෝ කරනවාඅම්බො දබ්බ ගෝනෙක් පස්සෙ නේද ඵළවන්නේ
sira bn.. patta ykoHodata kaala beela inna diwiyek
Kalu diwiyata mokada une bn?පොහොට්ටුවේ අයියලා සති දෙකකට අලුත්වැඩියාවකට වහයි. සතා වැඩියෙන් කැරකෙන පැතිවල උගුල් ටික සෙට් කරයි. නිකන්ම සෙත්තපෝච්චි
කළු දිවියට කරෙත් ඕකමයි බැල්ලිගෙ පුතාල 2020. මම උබලගෙන් ඉල්ලන්නේ උබල මේ වගේ සතෙක් දැක්කොත් බලල ඇස්වලින් විඳලා.. වරෙන් ෆේස්බුක් අරවගේ මේවගේ දාන්න එපා.
http://www.adaderana.lk/news/64187/rare-black-panther-found-caught-in-trap-dies-during-treatment
ඊට පස්සේ පුළුන් පුරවලා කටු ගෙදර තියයි ....දැන් තව ටික දවසකින් news එකක් එයි, කොටියා මැරුණා කියලා
Kalu diwiyata mokada une bn?