Muu wage pichan ekek

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මයිනා මැරෙන්න වගේ දැක්කා
    Screenshot_20220705-132515_Chrome.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මෙතැන ඔක්කොම කෙලින්නෙ පිස්සුවක් නේ. ලක්ෂ ගානක් නාස්ති කරල පාර්ලිමේන්තුව කැඳවන්නෙ මුං මේ ගෝට ගෝ හෝම කිය කිය කෑ ගගහ ඉන්න නෙමෙයි නේ. ඒක ඇතුලෙ දැනුත් රටේ ප්‍රශ්න කතා කරන්නෙ නැතුව තාම උන් කාල බීල බඩ පිරිල කෑ ගගහ ඉන්න එක නේ කරන්නෙ. ඔන්න ඕකයි කියන්නෙ 225ම එපා කියල
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මෙතැන ඔක්කොම කෙලින්නෙ පිස්සුවක් නේ. ලක්ෂ ගානක් නාස්ති කරල පාර්ලිමේන්තුව කැඳවන්නෙ මුං මේ ගෝට ගෝ හෝම කිය කිය කෑ ගගහ ඉන්න නෙමෙයි නේ. ඒක ඇතුලෙ දැනුත් රටේ ප්‍රශ්න කතා කරන්නෙ නැතුව තාම උන් කාල බීල බඩ පිරිල කෑ ගගහ ඉන්න එක නේ කරන්නෙ. ඔන්න ඕකයි කියන්නෙ 225ම එපා කියල
    Ow
    250371556_125035633247770_4436736462911684545_n.jpg
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මුං මෙහෙම නමට හරි හු කියපු එකත් ලොකු දෙයක්. අවුල තියෙන්නේ ඒකත් බොරු drama එකක් ද දන්නේ නෑ අනික හූ කියන සෙට් එකම පට්ට හොරු, ත්‍රස්‌තවාදි, තම්බි ඇතුළු set එකක්.
     
    • Like
    Reactions: HAneo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    දේශපාලන වහලුන්ට ඇත්ත කියද්දි ගොඩක් රිදෙනව... ඔයා JVP එකට කඩේ යන එක්කෙනෙක් නේ :ROFLMAO: :P
    Ow bro I can feel the pain in your ass 🤣😂😅

    සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.

    ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව

    Ambooo, Le Economists 🤣😂😅

    ටොයියො+ජෙප්පො හූල්ලන තරමට තමයි ඔ්වත් වැඩි වෙන්නෙ. උන් බලාගෙන ඉන්නෙ කවදද 200 පනින්නෙ කියල. රටට වෙන හානිය මුකුත්ම අදාළ නෑ. රුපියල බැස්ස ගමන් ත්‍රෙඩ් 4ක් 5ක් වැටෙනව ඒත් පොඩ්ඩක් හරි නැග්ගම දැනගැනීමෙ පිණිසවත් ත්‍රෙඩ් එකක් වැටෙන්නෙ නෑ මෙහෙම එකක් වැටුනොත් මිස.

    ගෙම්බො🐸 වැස්සක් වැටුනම ජොලියට කෑ ගගහ ඉන්නෙ. අන්න ඒ වගේ තමයි රුපියලකින් දෙකකින් ඩ්‍රොප් එකක් ආවත් සතුටට කෑ ගහනව. ඒ තරම් රටට කෙලවෙනවට ආසයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    Ow bro I can feel the pain in your ass 🤣😂😅



    Ambooo, Le Economists 🤣😂😅

    දේශපාලන වහලුන්ට නොපෙනෙන පෝස්ට් 👇 තව දාන්නම්
    මම නම් ඡන්දය දුන්න විතරක් නෙමෙයි ඇති වෙන්න පෝස්ට් දැම්ම එලකිරි එකේ ගෝඨට පක්ෂව. ඔයාලගෙ ටර්ම් එකෙන් කියනව නම් කඩේ ගියා. ඒවට සාක්ෂි ඕන නම් මගේ යාලුව @හෙනයා ඒව මෙතැන කෝට් කරල දායි.

    කියන්න යන කතාව ටිකක් දිග වෙයි,

    ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න. සෑහෙන ගෝඨව විශ්වාස කරා. 2/3ක බලයක් ගත්ත වෙලාවෙ මම හිතුවෙ ඒ වෙලාවෙ ගන්න ඕන Unpopular Decisions ටික ඒ වෙලාවෙ ගනියි කියල. ඒ ලැබුන අසීමිත බලය එක්ක රට ගෝඩ දාන එකෙක්ට උපරිමේටම ගොඩ දාන්නත් පුලුවන් විනාස කරන එකෙක්ට නැත්තටම නැති කරල දාන්නත් පුලුවන්. ඒ උනාට 2/3ක බලයක් තියාගෙන මෙලෝ දෙයක් කරේ නෑ. කිසිම සෘජු තීරණයක් ගත්තෙ නෑ. ඒ අවස්ථාව නැති කරගත්ත. ඒ අතරෙම ඌ කරන්න හදපු හැම වැඩකටම වගේ නොසෑහෙන වල කැපුව අනිත් දේශපාලන පක්ෂ වගේම සමහර මාධ්‍ය ආයතන(මේක වෙනම කතා කරන්න ඕන දෙයක්)
    කොවිඩ් නම් හොඳට කන්ට්‍රෝල් කරා කොහොමහරි. ඒක අස්සෙම කාබනික පෝර සීන් එක පටන්ගද්දි නම් මට හිතුන මේක මේ වෙලාවෙ ප්‍රැක්ටිකල් නෑ කියල. ඒ අතරෙ උන්ගෙ වටේ ඉන්න එවුන් අනං මනං මගඩි ගහද්දි තේරුනා ආයිත් මුං පරණ පාරෙම යනව වගේ කියල. ඊට පස්සෙ අර බැසිල ආව කාලෙ නම් සෑහෙන කලකිරුණ. මුං එක්ක පිස්සු නටන්න ගනිද්දි මට නම් එපාම උනා. ඇත්තටම මුං කෙලවපු තැන් ටික මට පේන විදියට,
    1. කාබනික පොහොර
    2. රුපියල අල්ලගෙන හිටපු එක(මේක තමයි ඔක්කොටම මුල)
    3. බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස පහළ දැමීම.
    4. අනවශ්‍යම විදියට මුදල් අච්චු ගැසීම.

    ඔන්න ඔය උඩ කියපු දේවල් නිසා තමයි මේක මෙච්චර අවුලකට වැටුනෙ. හැබැයි මේ ඉන්න තැනට අවුරුදු 70 ගානක් රට කරපු එවුන් වගකියන්න ඕන. ඒ කරපු දේවල් මේ යකා ඇවිල්ල එකපාර පත්තු කරා. එහෙම කරල පස්සෙ වැටෙන්න තිබ්බ වලක එකපාරම ඇදල දැම්ම හොඳම එකෙන්.

    මට තේරෙන විදියට පොරට කිසිම දේශපාලනික දැනුමක් නෑ. ප්‍රැක්ටිකලි පොලවෙ පයගහල තීරණ ගන්න හැකියාවක් නෑ වගේ දේවල් තියෙන්නෙ. කොහොමහරි මට මූව එපාම වෙලා ගියේ එදා 9 වෙනිද එක දිගට උන සිද්දි එක්ක. ඔය කට්ටිය ආතල් එකට හැම එකටම ඉන්න රටක් තියෙනව නේ කන්න නැතත් කියල කිව්වට මම නම් අදටත් කියන්නෙ ඒක තමයි අංක එක වෙන්න ඕන. මොකද ඒ ජෝක් එකට ගන්න දෙයින් අදහස් කරන්නෙ රටේ ජාතික ආරක්ෂාව කියන දේ. සල්ලි තියෙන මිනිහෙකුට හරි මේ තියෙන තත්වෙ උඩ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්(මේකත් වෙනම කතා කරන්න ඕන දෙයක්) ඒත් රටේ ජාතික ආරක්ෂාව කියන දේ නැති උනොත් මොන තරම් සල්ලි තිබ්බත් ඒක ජීවත් වෙන්න සුදුසු නෑ ජීවිතේ මොන වෙලාවෙද කියන්න බෑ. සල්ලි වලට රටක ලබාගන්න බැරි එකම දේ කිව්වත් හරි. මොන රජයක් ආවත් අංක එකට ප්‍රයෝරිටි එක යන්න ඕන මේකට කවුරු කොහොම ආතල් එකට ගත්තත් මේක. යහපාලන ආණ්ඩුව ඒකට අසමත් උනා නිසා තමයි උන්ට ගෙදර යන්න ප්‍රධානම විදියට බලපෑවෙ. ඒ වගේම මම විශ්වාස කරනව එදා 9 වෙනිද සහ එයිට කලින් උන සිද්දි නිසා රටේ ජාතික ආරක්ෂාවවත් මූට සලසන්න බැරි උනා කියල. මට එදා ඉඳල නම් එපාම උනා.
    ආයිත් නම් මුං වගේ එවුන් ඡන්දෙ ඉල්ලුවට(රාජපක්ෂ පරම්පරාවෙන්) දෙන්නෙත් නෑ. ඒ තරමට එපා උනා. හැබැයි තාම එදා දීපු ඡන්දෙ ගැන දුකක් නෑ මොකද ඒ වෙලාවෙ ඡන්දෙ ගහන්න තිබ්බ හොඳම ඔප්ෂන් එකට දුන්න. කිසිම ගිල්ටි ෆීලින් එකක් නෑ හැබැයි මහමැතිවරණෙ ඡන්දෙ පාවිච්චි කරපු විදිය ගැන නම් ඇත්තටම මම කණගාටු වෙනව හදවතින්ම.

    ඊට පස්සෙ අනිත් දේ,
    මේක මේ ආර්ථික ව්‍යසනයෙන් මම හොඳටම ගත්ත අත්දැකීමක්, රටේ ඉන්න හොර වෙලෙන්දො, රජයෙ ඉහල පුටුවල ඉන්න හොරු, හැමෝම ලස්සනට අඳුරගන්න පුලුවන් උනා. ඇත්තටම 225න් රටට වෙන ඉම්පැක්ට් එකට වැඩිය 20-30ගුණයකින් රටට කෙලවෙනව උඩ පුටුවල ඉන්න රාජ්‍ය නිළධාරීන් හා එක එක රාජ්‍ය ආයතන වලින්. අර ඔක්කොම කුණු බේරෙවැවට වගේ පොඩි දේ ඇත්නම් මිනිස්සු 225ටම බැනල පුරුදු වෙලා තියෙන්නෙ ඒත් ඒක නෙමෙයි ඇත්ත මේ වැටිල ඉන්න තැනට අපි හැමෝම වගකියන්න ඕන. අංක එක ලංකාවෙ අධ්‍යාපනය, ඊට පස්සෙ රාජ්‍ය සේවය, කම්මැලි මිනිස්සු. හැමකෙනාම අඩුවැඩි වශයෙන් වගකියන්න ඕන.

    අනිත් එක තමයි, එදා ජේවීපී එකට ඡන්දය දුන්න එවුන් + අර බූරු පුතානෝට ඡන්දය දුන්න එවුන් හරි හරියට පෝස්ට් ෂෙයාර් කරනව. අදටත් ඔය කියන පක්ෂ වල එවුන්ට ලංකාව ගැන කැක්කුමක් නෑ. අනුරට සජිත්ට ඕන තව කොහොමහරි කකුලෙන් ඇදල මේ ඉන්න තැනටත් පහලට රට වැටෙනව දකින්න. ඒක උංගෙ Body Language එකෙන්ම පේනව උන්ගෙ හිතේ තියෙන දේ. ඒ වගේම දේශපාලන වහල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව(එලකිරි එකේ සාපේක්ෂව වැඩියි) තමන් ඡන්දය දීපු කෙනා බලයෙ නොසිටින නිසා රටට කෙලවෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න.

    ඇත්තටම තාම කණගාටු වෙනව තාමත් අදටත් පාර්ලිමේන්තුව ඇතුලෙ එක වචනයක් කතාවෙනව ඇහුනෙ නෑ මේ ක්‍රයිසිස් එක ගැන. තාම උන් උන් කතා කරන්නෙ බලය බෙදාගන්න දේවල්. මේකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන දේ කවුරුවත් අදටත් කතා උනේ නෑ. ඒකයි මම කියන්නෙ ඕකෙ ඇතුලෙ ඉන්න 225ම හරියන්නෙ නෑ කියල. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න හෝ ඒවට ගෑඋන තැනක එකෙක්ට නම් මම ආයිත් ඡන්දයක් දෙන්නෙ නෑ.

    තව දෙයක් මේ වැටුණ වල ඇත්තටම හොඳ Opportunity එකක් ලංකාවට හිටියටත් වැඩි උඩට එන්න. මොකද යටටම වැටුනම තව වැටෙන්න තැනක් නැති නිසා ඕන තරම් දැඩි තීණ්ඩු අදගෙන මේක ඇදගෙන යන්න පුලුවන්. කරනව නම් එදා 2/3 බලයක් ලැබුන වගේම අවස්ථාවක් දැන් රජයට හිමි වෙලා තියෙනව මේ වැටුන වැටිල්ලත් එක්ක ඕන තරම් දැඩි තීරණ ගන්න. ඒ වගේම මිනිස්සු ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. නැගිටිනව නම් වෙනදට වැඩිය නැගිටින්න පුලුවන් චාන්ස් එකක් ඇත්තටම තියෙනව.

    ඒ වගේම තව මට හිතුන දෙයක් තියෙනව මේකට කවුරු මොන විදියට එකඟ වෙයිද දන්නෙ නෑ. අර 9වෙනිද ඇති උන සිද්ධි වලින් මට අරූව එපාම උනා තමයි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් උන නිසා. ඒත් ඒකෙ පොඩි දෙයක් තියෙනව ඌට කරනව නම් ඒ වෙලාවෙ හමුදා පාලනයක් මෙහෙයවල ඒ කාලෙ 88/89 වගේ කාලවලට අරගෙන යන්න තිබ්බ කොච්චර අද කාලෙ තාක්ෂණය දියුණු වෙලා තිබ්බත් ඒක එදා ඌට කරන්න හැකියාව තිබ්බ. එහෙම නොකරපු එක ගැන පුංචි සතුටක් තියෙනව(එහෙමයි කියල ඒ පඹයව සාධාරණීකරනය කරන්නෙ නෑ)

    මේ ප්‍රශ්න වලට මගේ ඔලුවෙ ඇඳුන උත්තරයක් දවසක් කිරියෙ ත්‍රෙඩ් එකක මම දැම්ම ඒක මේකට යටින් කෝට් කරන්නම් ඇත්තටම ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලෙ කතා වෙනව නම් මේ ඉන්න ප්‍රශ්නෙන් ගොඩ එන්න පුලුවන් හරිම ඉක්මණට.

    පිස්සෙක්ට ඡන්දෙ දීල අපිට උන දෙයක්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    රනිල බලපංකො රූකඩේ වගේ..🤣🤣🤣🤣.
    ඊයෙ රෑ සැරට පුක්ශනය වෙලා වගේ. ඇවිදින්නෙ අමාරුවෙන්😂😂😂

    දැන් ඒ ඇගිල්ලම පුපේ ගහලා සෙල්ෆි දාලා සමාව ගන්න කියලා ට්‍රෙන්ඩ් කරමු🤭🤭🤭
    ------ Post added on Jul 5, 2022 at 4:48 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,097
    5,970
    113
    Mata penna ba gotta ponnayanwa.ara jayantha katagoda kiyana eka kohe hitiya parayekda yako.