Commercial Bank Debit Card ( Visa )

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Peoples-දවසට රුපියල්15,000යි
    Sampath Bank Credit Card-සතියට ඩොලර්500යි(මාසෙට ඩොලර් 1500යි)
    LOLC Credit Card-දවසට රුපියල් ලක්ෂයයි.
    BOC Credit Card-සතියට රුපියල් ලක්ෂයයි
    FriMi Debit Card - මාසෙට රුපියල් 50,000යි (මේක තමයි ලාබම රේට් එක 368 වගේ යන්නෙ අනිත් ඒව ස්ටෑම්ප් ඩියුටි එක්ක 390ට කිට්ටු කරල යනව)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,891
    31,670
    113
    මේවගෙන් ඔන්ලයින් ගෙවන්න පුලුවන් උපරිම ඩොලර් ලිමිට් එක කීයද
    ඩොලර් 15ක් ගෙවන්න හැදුවම 'Your transaction at bla bla bla has been cancelled' කියල එනවනෙ :confused:
    amathapan call ekak aragenaaaaaaaaaaaaa
     
    • Haha
    Reactions: Solo Rider

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Peoples-දවසට රුපියල්15,000යි
    Sampath Bank Credit Card-සතියට ඩොලර්500යි(මාසෙට ඩොලර් 1500යි)
    LOLC Credit Card-දවසට රුපියල් ලක්ෂයයි.
    BOC Credit Card-සතියට රුපියල් ලක්ෂයයි
    Meka werediy, sampath credit card eken Echcharak pay karanna denawa? Hugak welawata dollar 100k 150k wage athi
     
    • Wow
    Reactions: Solo Rider