මේවගෙන් ඔන්ලයින් ගෙවන්න පුලුවන් උපරිම ඩොලර් ලිමිට් එක කීයද
ඩොලර් 15ක් ගෙවන්න හැදුවම 'Your transaction at bla bla bla has been cancelled' කියල එනවනෙ
ඩොලර් 15ක් ගෙවන්න හැදුවම 'Your transaction at bla bla bla has been cancelled' කියල එනවනෙ


amathapan call ekak aragenaaaaaaaaaaaaaමේවගෙන් ඔන්ලයින් ගෙවන්න පුලුවන් උපරිම ඩොලර් ලිමිට් එක කීයද
ඩොලර් 15ක් ගෙවන්න හැදුවම 'Your transaction at bla bla bla has been cancelled' කියල එනවනෙ![]()
උඹලට හීනෙනුත් පේන්නෙ පොලිටික්ස්ද බං? තැනක් නොතැනක් අදාළ නෑ හැමතැනම පොලිටික්ස්@N A K A M U R A ayiye menna jeppek rate doller tika rata patawanna hadanawa

Meka werediy, sampath credit card eken Echcharak pay karanna denawa? Hugak welawata dollar 100k 150k wage athiPeoples-දවසට රුපියල්15,000යි
Sampath Bank Credit Card-සතියට ඩොලර්500යි(මාසෙට ඩොලර් 1500යි)
LOLC Credit Card-දවසට රුපියල් ලක්ෂයයි.
BOC Credit Card-සතියට රුපියල් ලක්ෂයයි
$500 puluwan akke. Lagadi nam check kare naMeka werediy, sampath credit card eken Echcharak pay karanna denawa? Hugak welawata dollar 100k 150k wage athi
Ok thanks malli$500 puluwan akke. Lagadi nam check kare na
Ow heenenuth peenne NR Janadipathi wela ubalata tawa arinawaඋඹලට හීනෙනුත් පේන්නෙ පොලිටික්ස්ද බං? තැනක් නොතැනක් අදාළ නෑ හැමතැනම පොලිටික්ස්