CEB care app එක

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    CEB Care ඇප් එක IOS වලට නැද්ද බන් android විතරද? ලක්ශ ගනන් පඩි ගන්න උන් ඉන්න CEB එකට එච්චර දෙයක් වත් බැරිද කර ගන්ඩ ?
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    CEB Care ඇප් එක IOS වලට නැද්ද බන් android විතරද? ලක්ශ ගනන් පඩි ගන්න උන් ඉන්න CEB එකට එච්චර දෙයක් වත් බැරිද කර ගන්ඩ ?
    apple එකට කියන්න, app හදන එවුන් තමයි දන්නේ app store එකට දාගන්න තියෙන අමාරුව
    උන් ලේසියට approve කරන්නේ නෑ

    ඕක විසි කරලා android එකක් ගනින්
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    apple එකට කියන්න, app හදන එවුන් තමයි දන්නේ app store එකට දාගන්න තියෙන අමාරුව
    උන් ලේසියට approve කරන්නේ නෑ

    ඕක විසි කරලා android එකක් ගනින්
    හරි මගුලක් නෙ එහෙම කියල පුලුවන් ද. රජයේ main ආයතනයක් ඒකෙ ඉන්න උන්ට බැරිනම පුලුවන් එකෙක් ට කියල හදන්ඩ ඕනෙ. රජෙයේ /පුද්ගලික බැංකු , SLT , Mobitel වගේ මොබයිල් service providers ල , Insurance company , DLB වගේ එකී නොකී හැම එකාම ඔය ඒ ආයතන වල App හදල තියෙන්නෙ IOS වලට. මුංට බැරි නම් ඒක ඉතින් මුන්ගෙ නොහැකියාව .පිං පඩි ගොබ්බයනව අයින් කරල වැඩ පුලුවන් උන් ටිකක් දාන්ඩ ඕනෙ ඕවට
     
    • Like
    Reactions: NRTG

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බාගෙට කාපු ඇපල් කොන් කරලා තියෙන්නේ. android එකක් ගනිං.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    1657120088015.png
    1657120101279.png

    මේ තියෙන්නෙ බඩු

    dan naa ban app store ekw
    ආහ් එහෙනම් ඒකෙන් අයින් වෙලා ඇති බං. Subscription එක පේ කරන්න බැරි වෙලාද දන්නෙ නෑ
    ------ Post added on Jul 6, 2022 at 8:39 PM
     
    • Like
    Reactions: NRTG