Norway job offer

Giant

Well-known member
  • Jan 24, 2016
    7,334
    8,879
    113
    ඔක ලණුවක් වෙන්න චාන්ස් වැඩි මචං
    එහෙම හිතෙන්න හේතු

    නෝර්වේ යූස් කරන්නේ nok නැතිව eur නෙමේ
    අනික උඹට ලයිෂන් ගන්න ඕනේ නේද ඒ රටේදී පොක්ලිෆ්ට් වලට (ඒකට යන කාලය)
    උන් ඔෆර් කරන රේට් ටූ හයි කියලා හිතෙන් නැද්ද

    දැන් උඹ ඇහුවොත් එහෙනම් ඇයි බන් මාව බොරු ගහලා ගෙන්න ගන්නේ කියලා, අද කාලේ මනුස්සයෙකුට වෙන්න පුළුවන් කෙලවීම් අනන්තයි අප්‍රමාණයි
    නිකමට හිතපන් උඹේ වකුගඩ්ඩක් කොච්චර වටිනවද? ලිවර් එකක්, හාට් එක, බ්ලඩ්? මේ ක්‍රයිසිස් කාලේ මේවා පට්ට බිස්නස්. මේක උඹට විතරක් නෙමේ මේකේ ඉන්න හැමෝම දැනුවත් වෙන්න. දැන ට්‍රෙන්ඩ් එක මිනිස්සු මරලා පාට්ස් ගන්න එක. පස්සේ පට්ට මාජින් තියාන විකුණන එක. මේකට පට්ට ටැමිල් ෆිල්ම් එක්ක ගියා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඔක ලණුවක් වෙන්න චාන්ස් වැඩි මචං
    එහෙම හිතෙන්න හේතු

    නෝර්වේ යූස් කරන්නේ nok නැතිව eur නෙමේ
    අනික උඹට ලයිෂන් ගන්න ඕනේ නේද ඒ රටේදී පොක්ලිෆ්ට් වලට (ඒකට යන කාලය)
    උන් ඔෆර් කරන රේට් ටූ හයි කියලා හිතෙන් නැද්ද

    දැන් උඹ ඇහුවොත් එහෙනම් ඇයි බන් මාව බොරු ගහලා ගෙන්න ගන්නේ කියලා, අද කාලේ මනුස්සයෙකුට වෙන්න පුළුවන් කෙලවීම් අනන්තයි අප්‍රමාණයි
    නිකමට හිතපන් උඹේ වකුගඩ්ඩක් කොච්චර වටිනවද? ලිවර් එකක්, හාට් එක, බ්ලඩ්? මේ ක්‍රයිසිස් කාලේ මේවා පට්ට බිස්නස්. මේක උඹට විතරක් නෙමේ මේකේ ඉන්න හැමෝම දැනුවත් වෙන්න. දැන ට්‍රෙන්ඩ් එක මිනිස්සු මරලා පාට්ස් ගන්න එක. පස්සේ පට්ට මාජින් තියාන විකුණන එක. මේකට පට්ට ටැමිල් ෆිල්ම් එක්ක ගියා

    ow me hamadema discuss wena nisa thamay mama me thread eka damme

    ape raten minissunwa baaganna sahenna human traffickers la balan athi
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,334
    8,879
    113
    ow me hamadema discuss wena nisa thamay mama me thread eka damme

    ape raten minissunwa baaganna sahenna human traffickers la balan athi
    මේ ක්‍රයිසිස් උන්ට නියම පල්ලම් මචං
    දුක අහන අයියලා හැම තැනම
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මමත් warehouse labour තමා කරන්නේ මහලොකු අවුලක් නෑ main motive එක PR එක කියලා හිතේ තියාගෙන දවස පටන් ගන්න නිස

    (ඕක ට වත් පලයන් හොයලා බලලා)
    ubath Norway da

    na mama hoyala baluwa dan uu ekka katha kara

    genuine porak

    mama IT nisa rhama uu kamathy wela tiyennw... uge game server project eketh weda karanna puluwanda ahuwa

    ekama prashne wife wa aran yanna puluwanda kiana eka

    company car eka audi or bmw manual ekak denawa kiwwa... anna ethana nam asa hethuna
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    Ado mulu ekama decode karala daapanko ban :-D

    කවදාවත් ගුටි කාලා බැණුම් අහලා නැද්ද? :unsure:

    ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. ගහල ඉන්න එකෙක් ඉන්නවනං එළියට ගේන්න. දාදෙනෙක්ට ගහනව වැලේ ඉඳල ඔලුකටු කුඩු වෙන්න. එකෙක්ගෙන් ගුටිකාල නෑ. මෙහෙමයි එක දවසක් ලන්ඩන් වල (ඕ) shopliftersල ඉන්නව ඒපැත්තෙ skunk dealer කෙනෙක්, සුද්දො, උංගෙ girlfriends ල අපේ friends ල වෙලා මල කරදරේ මම ඇවිල්ල mobbing කරන්න face up කරන්ඩ එතකොට මචං fillings ඕව කරන්න තමයි මට තිබුණේ. එක දවසක් ටිල් එක (හේහේ) මේ.. නැතුව මට ටිල් එක දුන්න ඉන්දියන් එකෙක් මචං කොල්ලෙක් absent. මම till එකට ගියා ස්කෑන් කරා ඩපඩපඩ්ර්ර්ර්ප් ගාල Lyca top up එක ගහන්න තියෙනව නං Lyca top up එක මෙහෙට ගහල Orange එකක් බිමට දාල එන්න මේකෙ ඔයාට දැන් තේරෙනව මේ යන ලයින් - පවුම්? පෙනීස් විසි පහ අඩුවෙන් දීල අපි එහෙම හැට හැත්තෑවක් කොහොමත් ටිල් එක කෑශ් අප් කරනකොට බැලන්ස් එකත් තියල කාටත් පාඩුවක් නැතිවෙන්න අපි කරනව. මූ එක දවසක් ඇවිල්ල දැන් නිපුල මගෙ සහෝදරය ඇපල් මලක් වාගෙ සිංදුවෙ ඉන්න නිපුල් තෙවරප්පෙරුම, මගෙ බොක්ක. Martin Mccolls අපි වැඩ කළේ, එතකොට WD31FQ Richmonds church... cheshm... ඇම... ආ... මේ... මේ... ඇම්... Richmonds world, Chesham, Amersham, Jubilee line, රැජිණගෙ first metro line එක. ඒ තමයි post code එක W31FQ කිවුවෙ, Martin Mccolls වැඩ කරනකොට, ඉතින් මුන් ඇවිල්ල දෙපාරක් warn කරපුවම ආයෙ තුන්වෙනි පාර shoplift කරන්න බෑ කෙළින්ම Scotland Yard ගහනව ඒ කියන්නෙ Police. මෙයාල මෙහෙම ඇවිල්ල මම වැඩ බං අම්බානට මමත් double shift හරි ඇදල කාල බීල මේ සල්ලි අස්සෙ ගහගෙන ඉඳල මේ රටවල් වලට ඇවිල්ල පඩ දාන මිනිස්සු නෙවෙයි අපි, වැඩ දාල වැඩ කරන අපි වැඩ වැඩ කරන මිනිස්සු අපි වඩු වැඩේ මොරටුව. එතකොට මූ ඇවිල්ල මෙහෙම ඊටපස්සෙ මං කිව්ව අඩෝ ක්‍යා සේ නා? you are doing it again? Allright. නිපුලත් ඇවිල්ලා හිටිය. මන් කියුවා නිපුල් I am going catch up this one ශට පට සත්තපඬි පහයි හැබැයි පහට තුනක් ගැහුව ඌ නිපුලය ඇවිල්ල අතන මන් කිව්වා අඩෝ, මොන CCTV ද, මට ඇවිල්ල area manager කිව්ව you done a double job. මං කිව්ව fffff... of course. One job and second job now what is the other job? Let’s have a party! That’s how I earned pounds! 8-)

    හරි :oops:

     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවදාවත් ගුටි කාලා බැණුම් අහලා නැද්ද? :unsure:

    ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. ගහල ඉන්න එකෙක් ඉන්නවනං එළියට එන්න කියන්න. දාදෙනෙක්ට ගහනව වැලේ ඉඳල ඔලුකටු කුඩු වෙන්න. එකෙක්ගෙන් ගුටිකාල නෑ. මෙහෙමයි එක දවසක් ලන්ඩන් වල (ඕ) shopliftersල ඉන්නව ඒපැත්තෙ skunk dealer කෙනෙක්, සුද්දො, උංගෙ girlfriends ල අපේ friends ල වෙලා මල කරදරේ මම ඇවිල්ල mobbing කරන්න face up කරන්ඩ එතකොට මචං fillings ඕව කරන්න තමයි මට තිබුණේ. එක දවසක් ටිල් එක (හේහේ) මේ.. නැතුව මට ටිල් එක දුන්න ඉන්දියන් එකෙක් මචං කොල්ලෙක් absent. මම till එකට ගියා ස්කෑන් කරා ඩපඩපඩ්ර්ර්ර්ප් ගාල Lyca top up එක ගහන්න තියෙනව නං Lyca top up එක මෙහෙට ගහල Orange එකක් බිමට දාල එන්න මේකෙ ඔයාට දැන් තේරෙනව මේ යන ලයින් - පවුම්? පෙනීස් විසි පහ අඩුවෙන් දීල අපි එහෙම හැට හැත්තෑවක් කොහොමත් ටිල් එක කෑශ් අප් කරනකොට බැලන්ස් එකත් තියල කාටත් පාඩුවක් නැතිවෙන්න අපි කරනව. මූ එක දවසක් ඇවිල්ල දැන් නිපුල මගෙ සහෝදරය ඇපල් මලක් සිංදුවෙ ඉන්න නිපුල් තෙවරප්පෙරුම, මගෙ බොක්ක. Martin Mccolls අපි වැඩ කළේ, එතකොට WD31FQ Richmonds church... cheshm... ඇම... ආ... මේ... මේ... ඇම්... Richmonds world, Chesham, Amersham, Jubilee line, රැජිණගෙ first metro line එක. ඒ තමයි post code eka W31FQ කිවුවෙ, Martin Mccolls වැඩ කරනකොට, ඉතින් මුන් ඇවිල්ල දෙපාරක් warn කරපුවම ආයෙ තුන්වෙනි පාර shoplift කරන්න බෑ කෙළින්ම Scotland Yard ගහනව ඒ කියන්නෙ Police. මෙයාල මෙහෙම ඇවිල්ල මම වැඩ බං අම්බානට මමත් double shift හරි ඇදල කාල බීල මේ සල්ලි අස්සෙ ගහගෙන ඉඳල මේ රටවල් වලට ඇවිල්ල පඩ දාන මිනිස්සු නෙවෙයි අපි, වැඩ දාල වැඩ කරන අපි වැඩ වැඩ කරන මිනිස්සු අපි වඩු වැඩේ මොරටුව. එතකොට මූ ඇවිල්ල මෙහෙම ඊටපස්සෙ මං කිව්ව අඩෝ ක්‍යා සේ නා? you are doing it again? Allright. නිපුලත් ඇවිල්ලා හිටිය. මන් කියුවා නිපුල් I am going catch up this one ශට පට සත්තපඬි පහයි හැබයි පහට තුනක් ගැහුව ඌ නිපුලය ඇවිල්ල අතන මන් කිව්වා අඩෝ, මොන CCTV ද, මට ඇවිල්ල area manager කිව්ව you done a double job. මං කිව්ව fffff... of course. One job and second job now what is the other job? Let’s have a party! That’s how I earned pounds! 8-)

    හරි :oops:

    මේ කිනම් ප යන්නක්ද? 🙄
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    මූ මොනව පෙන්නලද යූකේ ගිහිං තියෙන්නේ🙄 ක්‍රමේ අල්ලගත්තනං මිට්ටොන්ට පෝලිමේ එන්න පුලුවන්🥳

    🙄
    ------ Post added on Jul 7, 2022 at 5:00 AM
    London wala nipul wa dannwada?