විඳවනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,876
    113
    වාහන නැහැ..
    ඒ් නිසා පයින්ම ගෙදර ගියා .. කිලෝමීටර ඒකහාමාරක් පයින් ‌ගියා....මට නම් දරාගන්න පුලුවන්..තාත්තා කකුල රිදෙනවා කිය කිය ගියා..

    අපිත් ඒක්ක ආපු හුගක් අය කිලෝමීටර 2,3 ඇවිදින අය. පව්.

    ඒ්ත් හිස් බස් හිස් වෑන් ...හිස් කර්....අපිව පහු කරගෙන ගියා..
    ඔව් මිනිස්සු කොහොමත් කැමැති නැහැ ...අහක නයි රෙද්ද අස්සේ දාන් යන්න..

    ඒ්ත් මචං .. පව් ...කියලා හිතෙන්නැද්ද?

    පුදුම දුකක් දැනුනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වාහන නැහැ..
    ඒ් නිසා පයින්ම ගෙදර ගියා .. කිලෝමීටර ඒකහාමාරක් පයින් ‌ගියා....මට නම් දරාගන්න පුලුවන්..තාත්තා කකුල රිදෙනවා කිය කිය ගියා..

    අපිත් ඒක්ක ආපු හුගක් අය කිලෝමීටර 2,3 ඇවිදින අය. පව්.

    ඒ්ත් හිස් බස් හිස් වෑන් ...හිස් කර්....අපිව පහු කරගෙන ගියා..

    පුදුම දුකක් දැනුනේ.
    දැන් දුක් වෙන්න එපා 2019 කිව්වනේ . උබලත් බෙස්ම සොලුයුශන් කියල දුන්නේ. සජිය ආවත් මෙච්චර නම් නාන්නේ නෑ .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,876
    113
    දැන් දුක් වෙන්න එපා 2019 කිව්වනේ . උබලත් බෙස්ම සොලුයුශන් කියල දුන්නේ. සජිය ආවත් මෙච්චර නම් නාන්නේ නෑ .
    ඒ් ප්‍රශ්නේ පැත්තක දාමු..මේ ඒක නෙමේ...මට පේනවා උඹේ මොකක් හරි ලොකු අවුලක්..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් දරාගන්න පුලුවන්..තාත්තා කකුල රිදෙනවා කිය කිය
    ගෙදර හාල් ඉවරවෙලා හාල් ගේන්න බැලුව.. ත්‍රීවීල් එකක්වත් නෑ.. මං wfh වැඩ කරද්දී කෝල් එකක් ආව තාත්තාගෙන්, පුලුවන්නම් මගට එන්න කියල.. ගිහින් බැලින්නම් අත් දේකට 15kg ගානේ උස්සන් කන්ද නගිනවා 😶 මං ඉතින් උස්සගෙන ගෙදර ආව 1/2km විතර.. ගෙදර ආවට පස්සෙ උරහිස් නෑ වගේ බන් :(
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,876
    113
    ගෙදර හාල් ඉවරවෙලා හාල් ගේන්න බැලුව.. ත්‍රීවීල් එකක්වත් නෑ.. මං wfh වැඩ කරද්දී කෝල් එකක් ආව තාත්තාගෙන්, පුලුවන්නම් මගට එන්න කියල.. ගිහින් බැලින්නම් අත් දේකට 15kg ගානේ උස්සන් කන්ද නගිනවා 😶 මං ඉතින් උස්සගෙන ගෙදර ආව 1/2km විතර.. ගෙදර ආවට පස්සෙ උරහිස් නෑ වගේ බන් :(
    හ්ම්....උඹට හරි යනවා මචං...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ©Lasantha Kodikara

    සත්‍ය සිදුවීමක්...
    අනේ ගාන පොතට දාන්න පුලුවන්ද Doctor…🤔

    මේ ඉන්නෙ මම ඇතුලු Family එක අවුරුදු ගානක් තිස්සෙ බෙහෙත් ගන්න වැලිසර ගුණසේකර මාවතේ Doct

    මට කලින් බෙහෙත් ගන්න ආපු අම්මා, අනේ Doctor ඉක්මනින් දෙන්නම් මොකුත් හිතන්න එපා කියනවා මට ඇහුනා
    මම Dr ගෙන් ඇහුවා මොකක්ද, ඒ අම්මට ප්‍රශ්නයක්ද කියලා. මට ලොකු විස්තරයක් කිව්වෙ නැති උනත් අවසානයේ
    මගෙ බල කිරීම මත dr මෙහෙම කිව්වා. මල්ලි දැන් මින්ස්සු පුදුම විදිහට අසරණ වෙලා. ඔය අම්මව මම අවුරුදු ගානක් තිස්සෙ අදුරනවා, මම දන්න තරමින් මුදල් ප්‍රශ්න තිබුනෙ නෑ.. හොදට හිටපු Family එකක අම්මා කෙනෙක්.
    දැන් එයාලා කරපු business කරගන්න විදිහක් නෑ.
    හොදටම වැටිලා ඉන්නෙ

    මිනිස්සු දැන් පොතට බෙහෙත් ගන්න තරමට අසරණ වෙලා
    ඒ කියන්නෙ ණය පොතට
    මම මීට පෙර දැකලා තිබ්බෙ, ගමේ කඩේ පරිප්පු ටික,
    සීනි ටික ණයට ගන්න, අනේ මුදලාලි පොතට දාන්න
    පඩිගත්තම බේරන්නම් කියපු මිනිස්සු විතරයි
    ඒත් දැන් ඊටත් වඩා මිනිස්සු අසරණ වෙලා
    බෙහෙත් ටිකත් ණයට ගන්න වෙලා කියන්නෙ
    මාර ඛේදවාචකයක් මේක.
    ඔය එක කතාවක් විතරයි, doctor ගෙ ණය පොත
    ගොඩක් ලොකුයි... කදුලු කතා ගොඩයි..
    ඩොක්ට මට කියනවා මනුස්සෙක් අසරණ වෙලා
    මගෙ ලගට ආවම මල්ලි මට ඒ මනුස්සයට සල්ලි තියෙනවද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ නෙ..
    එයා පුලුවන් දවසක සල්ලි ගෙනත් දෙයි, එතකම් මමත්
    අමාරුවෙන් හරි මේ වැඩේ කරනවා..

    හැබැයි ඉතිම් මිනිස්සුන්ට, එහෙම නොවී
    තියෙන එකයි පුදුමේ
    Gas නෑ Petrol නෑ ඩීසල් නෑ. බස් නෑ කෝච්චි නෑ
    බෙහෙත් නෑ... කෑම ඇතුලු හැමදේම ගිණි ගණන්
    කලු කඩ හැම තැනම. බහුතරයක් Treeweeler අයියලා
    Hire යනවා වෙනුවට දැන් තෙල් විකුණනවා 500ට අරන් 1500ට 2000ට. තව සතියකින් නැව ආවෙ නැත්නම් 3000ට යාවි,ඒකත් sure නෑ කවලම්ද කියලා

    මේ මගුල හැමදාම කරන්න බැරි නි
    foot bycical එකක් බැලුවහම
    5000ට තිබ්බ එක දැන් විකුණන්නෙ 50000ට🤬
    පිස්සු හැදෙනවා...

    අඩුමතරමෙ මේ දුක්ඛිත රටින් යන්න මින්ස්සුන්ට passport එකවත් හදාගන්න විදිහක් නෑ..
    ඒකටත් සැතපුම් ගණන් පෝලිමේ ඉන්න ඕනෙ...
    එතන Q එක අල්ලලා දෙන්න
    කාක්කො talk කරනවා 10000ට. 🤨
    (අර කාක්කයි මේ කාක්කයි අතර වෙනසක් නෑ.
    දෙන්නම කරන්නෙ අපෙ සල්ලිවලට කොටන එක තමා)
    OnLine appointment දෙන එකත් නවත්තලා දැන්.
    රටින් යන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ

    ඇත්තටම, මේ පාලකයො අපෙන් මොකක්හරි පලියක් ගන්නවද කියලත් මට වෙලාවකට හිතෙනවා... මක්නිසා
    අපි හැමෝම කන්න බොන්න නැතුව මේ රටේ හිරකරලා
    මොකක්ද අප්පා මේ කරන වැඩේ තේරුම.
    ප්‍රශ්නයට විසදුමක් පේනතෙක්මානෙකවත් නෑ
    නැවත් නෑ, IMF එකත් නෑ...😳
    (සමහරු කියනවා තෙල් තියෙනවා.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එලියට බහින්න හදන නිසා තෙල් හන්ගන් ඉන්න
    කියලා... හැබැයි එහෙම කරනවනම්
    ඒක හරිම තිරිසන් වැඩක් අප්පා

    ඇත්තටම අපි හොදට කාලා ඇදලා හිටපු මිනිස්සු, සතුටින් නොවුනත් ලොකු අවුලක් නැතුව ජීවත් උනා. ඒත් දැන් අපි හැමෝම අන්ත අසරණ කරලා, හිටපු සහ වර්තමාන පාලකයො ඔක්කොම..

    හැබැයි තවමත් මේ ප්‍රශ්නය නොදැනිච්ච මිනිස්සු ඉන්නවා

    ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුරු දාර්ශනිකයි.
    ප්‍රශ්නයට විසදුම් වෙනුවට ප්‍රශ්නයට අනුගතවෙන මිනිස්සු ඉන්නකම් අපිට මේ ගැටලුවට විසදුම් හොයන්න
    ලැබෙන්නෙ නෑ...(එහෙම උනාට කමක් නෑ මේක අපිට උන ස්වාභාවික විපතක් නම්..

    Hello, Goverment අපිව නැතිකරනවා නම්
    එක පාර කරපන් මචං ඩෝංගාලා යන්න...
    මොකද,
    කිඹුලා කන එක ඉවසන්න පුලුවන්... ඒත්
    කොහිල ගාලේ දාලා අදින එක ඉවසන්න අමාරුයි bro..

    සටහන
    දැන් නම්, දශමයක්වත් මේ රටේ ඉන්න අකමැති
    පුරවැසියෙක්.🥵
    මක්නිසාද ඔවුන් මේ උදුරා ගනිමින් සිටින්නෙ
    ඔවුන්ට නොවටිනා
    අපිට වටිනා
    අපේ ජීවිතය විදීමට ඇති කාලයයි...😕, - . , ) ..... ) වා...,ද.. . . 😕 සා,. . , . . . .. ., . . or. සිටින්නෙ
    ඔවුන්ට නොවටිනා
    අපිට වටිනා,
    අපේ ජීවිතය විදීමට ඇති කාලයයි...😕
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ් ප්‍රශ්නේ පැත්තක දාමු..මේ ඒක නෙමේ...මට පේනවා උඹේ මොකක් හරි ලොකු අවුලක්..
    මේ thread එකේ සීන් එක පැත්තකින් තියමුකො....මටත් පේනවා උඹේ පොඩි අවුලක්.. උඹට හැම එකාගෙම ලොකු අවුල් පේනවනේ.. ඇයි ඒ :rolleyes:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිලෝමීටර ඒකහාමාරක් පයින් ‌ගියා
    ඕක මොකක්ද, මං හැමදාම 1.7KM ඇවිදිනවා
    අපේ එක සීයා කෙනෙක් මටත් වඩා ඇවිදින එකමයි වැඩේ 85ක් වෙලත් :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙදර හාල් ඉවරවෙලා හාල් ගේන්න බැලුව.. ත්‍රීවීල් එකක්වත් නෑ.. මං wfh වැඩ කරද්දී කෝල් එකක් ආව තාත්තාගෙන්, පුලුවන්නම් මගට එන්න කියල.. ගිහින් බැලින්නම් අත් දේකට 15kg ගානේ උස්සන් කන්ද නගිනවා 😶 මං ඉතින් උස්සගෙන ගෙදර ආව 1/2km විතර.. ගෙදර ආවට පස්සෙ උරහිස් නෑ වගේ බන් :(
    මාත් දැන් යාළුවා එක්ක 5 KM පයින් ගිහින් බඩු ටික අරන් අවේ. 1ස්ට් එකට දාල අදින කදු දෙකක් තියනවා. දැන් මේ 4 වෙනි දවස. අද කිසිම අව්ලක් නැ . මිනිස්සු හෝ ගාල පයින් යනවා. එහෙන් ලොරි 4 ක් විතර මග නවත්තලා බඩු පටවනවා 9 යන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    අනිත් එක බන් රටේ ප්‍රශ්න තියෙද්දි විතරද පයින් යන මිනිස්සු පවු? අනිත් දවසටත් වාහන වල යන උන් පාරෙ යන උන්ව වාහනේ දාන් ගියාද?

    කාර් එකේ ගිහින් දැන් පයින් යන උන් විතරක් පවු? එහෙමද?
    ------ Post added on Jul 7, 2022 at 10:39 PM