වාහන නැහැ..
ඒ් නිසා පයින්ම ගෙදර ගියා .. කිලෝමීටර ඒකහාමාරක් පයින් ගියා....මට නම් දරාගන්න පුලුවන්..තාත්තා කකුල රිදෙනවා කිය කිය ගියා..
අපිත් ඒක්ක ආපු හුගක් අය කිලෝමීටර 2,3 ඇවිදින අය. පව්.
ඒ්ත් හිස් බස් හිස් වෑන් ...හිස් කර්....අපිව පහු කරගෙන ගියා..
ඔව් මිනිස්සු කොහොමත් කැමැති නැහැ ...අහක නයි රෙද්ද අස්සේ දාන් යන්න..
ඒ්ත් මචං .. පව් ...කියලා හිතෙන්නැද්ද?
පුදුම දුකක් දැනුනේ.
ඔව් බන් පව්, එත් අපි උනත් දන්නේ නැති එකෙක්ව දාගෙන යන්නේ, ගෙවල් වල නවත්තගන් නැනේ.
අපි යනකොටත් එහෙමයි, අපිව දන්නේ නැති එකෙක් අපිව දාගෙන යන්නේ, ගෙවල් වල නවත්තගන් නැ.
මාත් 6KM පයින් තමයි, ඕව වැඩිය හිතන්න එපා බ්‍රෝ.
පහල එපිසෝඩ් එක බලපුවම සීන් එක තේරෙනවා එහෙම කරන්නේ නැති හේතුව