TV ඇන්ටනා

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හොඳ TV ඇන්ටනා එකක් කියන්න මචන්ලා..

    බූස්ටර් එකත් එක්ක, කූරු පොඩි ඒවා තියෙනවා, දිග ඒවා තියෙනවා, ඉන්ඩෝර් ඒවා තියෙනවා.

    ලොකු ලොකු ගණන් නැතුව මේ දවස් වල හැටියට .
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Maspro kiyala brand ekak tiye JApanese brand ekak Supiriyata wada krnawa. But hoyaganna amarui ewa Colombo athi
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    හොඳ TV ඇන්ටනා එකක් කියන්න මචන්ලා..

    බූස්ටර් එකත් එක්ක, කූරු පොඩි ඒවා තියෙනවා, දිග ඒවා තියෙනවා, ඉන්ඩෝර් ඒවා තියෙනවා.

    ලොකු ලොකු ගණන් නැතුව මේ දවස් වල හැටියට .
    Apita nam Tv ekak naha machan, eth ape gedara nam Batapola original antenna ekak damma eka wada supiriyata.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    https://www.facebook.com/masprolanka/

    https://www.sinhapawla.com/product/maspro-digital-antenna/


    Screenshot-2022-07-08-085700.png
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Tv eke monada ban ochchra viyadam karala balanna thyenne.lankawe eka channel ekak wedagath kiyala kiyanna puluwan eka wedasatahank thyenwada
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    kohenda gatthe machan? hamoma kyanne kuuru dekata wada meka hondai kiyala neda?

    omni directional wennathi meka
    Mn fb eke meke dealer kenek contact krla gatte fb eke search krla balapn me brand eka wikunana un innawa
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාතර තියෙනවා ගීකෝ කියල එකක්, එකත් හොඳයි කියනවා, පාවිච්චි කරලා නැහැ. උන්ගේ බිස්නස් එක සෑහෙන කාලයක් තිස්සේ තියෙන නිසා ඇන්ටෙනා එක හොඳ ඇති