විඳවනවා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මමත් තරුන වගෙ එවුන් නන් දාගෙන යන්නෙ නෑ
    නාකි පප්පල නන් දාගෙන එනවා සෙට් උනොත් දවල් වරුවක

    තව රෑක වගෙ දැක්කොත් බයික් තල්ලු කරන් යන, පෙට්‍රොල් බාගයක් වගෙ දීල තියනව
    4-5 දෙනෙකුට
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයා බං! මම හැමදාම හවසට අඩුම 5KM ජොගින් යනවා. :cool:

    අද එකෙක් මම ජොගින් යද්දි මට කියාගෙන ගියා "ඔයාලා එක්සසයිස් එකට ඇවිදිනවා. අපි තෙල් නැතුව ඇවිදිනවා" කියලා. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    වටේ යන පොන්නයෙකුත් නූල අස්සෙ රින්ගල තියෙන්නෙ වෙනදට වඩා බිස්නස් අඩුයි කියන්නද මන්ද
     
    • Haha
    Reactions: lilman and Kolama

    Sen-lu

    Well-known member
  • වටේ යන පොන්නයෙකුත් නූල අස්සෙ රින්ගල තියෙන්නෙ වෙනදට වඩා බිස්නස් අඩුයි කියන්නද මන්ද
    ඔය කොපි පේස්ට් බොට් කෙනෙක් බං. එරෝ අයියව ජොබ් එකෙන් දොට්ටදාල 😢😢
     
    • Wow
    Reactions: lilman

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වාහන නැහැ..
    ඒ් නිසා පයින්ම ගෙදර ගියා .. කිලෝමීටර ඒකහාමාරක් පයින් ‌ගියා....මට නම් දරාගන්න පුලුවන්..තාත්තා කකුල රිදෙනවා කිය කිය ගියා..

    අපිත් ඒක්ක ආපු හුගක් අය කිලෝමීටර 2,3 ඇවිදින අය. පව්.

    ඒ්ත් හිස් බස් හිස් වෑන් ...හිස් කර්....අපිව පහු කරගෙන ගියා..
    ඔව් මිනිස්සු කොහොමත් කැමැති නැහැ ...අහක නයි රෙද්ද අස්සේ දාන් යන්න..

    ඒ්ත් මචං .. පව් ...කියලා හිතෙන්නැද්ද?

    පුදුම දුකක් දැනුනේ.
    ඔව් බන් පව්, එත් අපි උනත් දන්නේ නැති එකෙක්ව දාගෙන යන්නේ, ගෙවල් වල නවත්තගන් නැනේ.
    අපි යනකොටත් එහෙමයි, අපිව දන්නේ නැති එකෙක් අපිව දාගෙන යන්නේ, ගෙවල් වල නවත්තගන් නැ.

    මාත් 6KM පයින් තමයි, ඕව වැඩිය හිතන්න එපා බ්‍රෝ.

    පහල එපිසෝඩ් එක බලපුවම සීන් එක තේරෙනවා එහෙම කරන්නේ නැති හේතුව

     

    Sen-lu

    Well-known member
  • ඒ්ත් මචං .. පව් ...කියලා හිතෙන්නැද්ද?
    බොරු කියන්න ඕන නෑ මට නම් එහෙම හිතෙන්නෙ නෑ බං. වෙන වෙන මගුල් ගැන හිත හිතනෙ බං යන්න මිනිස්සු ඉන්නවද කියලවත් නෝටිස් වෙන්නෙ නෑ ඒකනිසා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    මමත් තරුන වගෙ එවුන් නන් දාගෙන යන්නෙ නෑ
    නාකි පප්පල නන් දාගෙන එනවා සෙට් උනොත් දවල් වරුවක

    තව රෑක වගෙ දැක්කොත් බයික් තල්ලු කරන් යන, පෙට්‍රොල් බාගයක් වගෙ දීල තියනව
    4-5 දෙනෙකුට
    Gerontophilia