බයිසිකල් වර්ගීකරණය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Sugath eke nadda?
    බැලුවෙ නෑ මචං, සුගත් එක කොහෙද?
    Machan matat hybrid karaganna one.. link tika ewpanko.. mage 26 tyre size eka thiyenne
    බලල දාන්නං මචං.

    මගෙත් තියෙන්නෙ 26. ඕක අවුටර් ඩයමීටරේ නිසා ඒ සයිස් අරන් හරියන්නෙ නෑ. ඉනර් ඩයමීටරේ (559) සයිස් එකට ටයර් බලල ගන්න වෙනව...
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මහර DSI පැක්ටරි එක ගාව අවුට්ලට් එකක් නැද්ද සාමාන්‍යයෙන් පැක්ටරි එක ගාව තියෙනව ගාල්ලෙත් එහෙම එකක් තියේ :rolleyes:
    තියෙනව මචං. ඒක ඉරිදට වහනව. වීක් ඩේ එකකම යන්න ඕනෙ...😟
     
    • Like
    Reactions: NRTG and Ashan052

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    බැලුවෙ නෑ මචං, සුගත් එක කොහෙද?

    බලල දාන්නං මචං.

    මගෙත් තියෙන්නෙ 26. ඕක අවුටර් ඩයමීටරේ නිසා ඒ සයිස් අරන් හරියන්නෙ නෑ. ඉනර් ඩයමීටරේ (559) සයිස් එකට ටයර් බලල ගන්න වෙනව...

    habi dan tyre patta ganan neh bn
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,822
    9,961
    113
    මම දැක්කා පොරක් මවුන්ටන් වගේ, ඒත් පට්ට පලල් රෝද තියෙන බයිසිකල් එකක් පදිනවා. ඒක මොකක්ද දන්නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දැක්කා පොරක් මවුන්ටන් වගේ, ඒත් පට්ට පලල් රෝද තියෙන බයිසිකල් එකක් පදිනවා. ඒක මොකක්ද දන්නෑ.

    kids-fatbikes-11.jpg
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මේකම සතියකට කලින් පානදුරේ 87ලු. මේක ඇලෝ ද බන් ෆ්‍රේම් එක?
    Ow Aluminium alloy, 25 June mama balanakota oka 71 (Kandy wala), passe gannam kiyala hitiya, next weekend 2 July giya, size 26 okkoma gihin. passe 24" Steel ekak, 59K gaththe. Jun 28, 24" Steel eka 51K. Alloy Lumstar eka patta, bara sahenna adui. Angili deken ussanna puluwan. Aprade June 28 ma gaththa nam
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    අමාරු නැද්ද බන් ඒක පදින්න? ලුක් එකනම් මරු.
    amaru athi.

    aparade yako