බැලුවෙ නෑ මචං, සුගත් එක කොහෙද?Sugath eke nadda?
බලල දාන්නං මචං.Machan matat hybrid karaganna one.. link tika ewpanko.. mage 26 tyre size eka thiyenne
තියෙනව මචං. ඒක ඉරිදට වහනව. වීක් ඩේ එකකම යන්න ඕනෙ...මහර DSI පැක්ටරි එක ගාව අවුට්ලට් එකක් නැද්ද සාමාන්‍යයෙන් පැක්ටරි එක ගාව තියෙනව ගාල්ලෙත් එහෙම එකක් තියේ![]()
බැලුවෙ නෑ මචං, සුගත් එක කොහෙද?
බලල දාන්නං මචං.
මගෙත් තියෙන්නෙ 26. ඕක අවුටර් ඩයමීටරේ නිසා ඒ සයිස් අරන් හරියන්නෙ නෑ. ඉනර් ඩයමීටරේ (559) සයිස් එකට ටයර් බලල ගන්න වෙනව...
3500ක් විතර වෙනව කිවුව...habi dan tyre patta ganan neh bn
මම දැක්කා පොරක් මවුන්ටන් වගේ, ඒත් පට්ට පලල් රෝද තියෙන බයිසිකල් එකක් පදිනවා. ඒක මොකක්ද දන්නෑ.
අමාරු නැද්ද බන් ඒක පදින්න? ලුක් එකනම් මරු.fat bicycle
Ow Aluminium alloy, 25 June mama balanakota oka 71 (Kandy wala), passe gannam kiyala hitiya, next weekend 2 July giya, size 26 okkoma gihin. passe 24" Steel ekak, 59K gaththe. Jun 28, 24" Steel eka 51K. Alloy Lumstar eka patta, bara sahenna adui. Angili deken ussanna puluwan. Aprade June 28 ma gaththa namමේකම සතියකට කලින් පානදුරේ 87ලු. මේක ඇලෝ ද බන් ෆ්‍රේම් එක?
amaru athi.අමාරු නැද්ද බන් ඒක පදින්න? ලුක් එකනම් මරු.
aparade yakoOw Aluminium alloy, 25 June mama balanakota oka 71 (Kandy wala), passe gannam kiyala hitiya, next weekend 2 July giya, size 26 okkoma gihin. passe 24" Steel ekak, 59K gaththe. Jun 28, 24" Steel eka 51K. Alloy Lumstar eka patta, bara sahenna adui. Angili deken ussanna puluwan. Aprade June 28 ma gaththa nam
Ow, aparade. Thawa oke Shimano gear system ekakuth thibba.amaru athi.
aparade yako
SpecializedHoda brand ekak kiyhn ko ganna
me koheda bn locatiom eka dipanko tire ganna oniඒකෙ තියෙන්න පුලුවන්. Dsi ෆැක්ට්‍රි අවුට්ලට් එකක්... පොඩි ඩැමේජ් තියෙන ඒව අඩුවටත් තියෙනව..