බයිසිකල් වර්ගීකරණය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයිල් මාරු කරන්න ඕනේ කාලේ ඇතුලත , මාරු කරන්න ඕනේ නේද මචන්. වාහනේ දිව්වේ නැහැ කියල ඔයිල් මාරු නොකර හිටියොත් ඔයිල් ඝන වෙනවා නේද.
    මගෙ කි.මී ගාන හරිවුණාට තාම මාස 6ක් ගිහින් නෑ මචං.
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mage langa tiyenne Hybrid ekak...no shocks hebai :)
    Hybrid shocks ana model monawada mama dekala nee???pls tell...

    ශීට් පෝස්ට් එකේ නැද්ද ලයිට් ශොක් ඇබ්සෝබර් එකක්...
    E kiyanne seat eke springs tina akakda
    ------ Post added on Jul 9, 2022 at 7:07 AM

    M
    ගාල්ලෙ ඉන්නව නම් බටදූවෙ dsi එක ඉස්සරහ තියෙනවා outlet එක
    හැබැයි ඉතින් එතන ටයර් ටියුබ් වලට වඩා සපත්තු සෙරෙප්පු තියෙන්නෙ ටයර් ටියුබ් නැතුවමත් නෙමේ හැබැයි 😁
    Mal gaha handiye athul pare outlet akak tinawada??

    Pettigalawatteth tinawane neda??
    ------ Post added on Jul 9, 2022 at 7:08 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    Hybrid shocks ana model monawada mama dekala nee???pls tell...

    E kiyanne seat eke springs tina akakda
    ------ Post added on Jul 9, 2022 at 7:07 AM
    Maat ehema danne ne bn...
    Me post eke tiyenne shocks tiyenna ekak neda?
    Giant eke ehema athi...
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Maat ehema danne ne bn...
    Me post eke tiyenne shocks tiyenna ekak neda?
    Giant eke ehema athi...
    Hybrid shocks ana model monawada mama dekala nee???pls tell...

    E kiyanne seat eke springs tina akakda
    ------ Post added on Jul 9, 2022 at 7:07 AM

    M

    Mal gaha handiye athul pare outlet akak tinawada??

    Pettigalawatteth tinawane neda??
    ------ Post added on Jul 9, 2022 at 7:08 AM
    නෑ මචං,
    ශීට් එකේ උස හදන්න තියෙන පොල්ල, ශොක් ඇබ්සෝබරයක් විදිහට වැඩ කරනව...

    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Mage langa tiyenne Hybrid ekak...no shocks hebai :)
    Flat bar road bike ekak neda tiyenne?

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg

    Me tiyenne mage eka, Giant Escape R3
    Me wage ekakda?
     
    • Like
    Reactions: NaiRobi

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    20130913.jpg

    මේ මගේ බයික් රාජයා

    රෝඩ් ටයර්ස් තියා මවුන්ටන් ටයර් වත් හොයන්න නෑ. ඔන්න අන්තිමේ කොටුවෙන් හොයාගත්ත ටයර් එක 4000යි ටියුබ් එක 2500යි. අද තමා හම්බෙන්නේ.
    කොහෙන්ද බන් ටයර් ගත්තෙ
    මටත් ඕනෙ 26"
    ------ Post added on Jul 9, 2022 at 8:13 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නෑ මචං,
    ශීට් එකේ උස හදන්න තියෙන පොල්ල, ශොක් ඇබ්සෝබරයක් විදිහට වැඩ කරනව...

    meka danne pereda.. :D

    kochchara paddath puka ridenne nadda balanna seat ekata gahuwa. :D ethakotai danne.
     
    • Haha
    Reactions: PHBhagya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Flat bar road bike ekak neda tiyenne?

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg

    Me tiyenne mage eka, Giant Escape R3
    Me wage ekakda?
    Oke 2020 model aka brand new 2lakh wenawada???

    නෑ මචං,
    ශීට් එකේ උස හදන්න තියෙන පොල්ල, ශොක් ඇබ්සෝබරයක් විදිහට වැඩ කරනව...

    Adamai dekke...hoyanna ona...maru item akakne
    ------ Post added on Jul 9, 2022 at 9:32 AM
     
    • Wow
    Reactions: PHBhagya