Breaking News! Gota left the country. New president to be appointed

dilann

Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    බැසිල් බන් බුවා මයිනා දන්නේ ටෝක් දෙන්න
    ඔය ඉතින් උබලත් උන්ගේ කැම්පේන් වලට ඇදල නේ.
    ඔතන බැසිල ව, ගෝටා ව පොරවල් කරන කැම්පේන් තමයි ගියේ යුද්දේ කාලේ ඉදල.
    ගොටගේ එක 2019 වෙනකන් වැඩ කරා. ඒකයි ඌ දින්නේ.
    යුද්දේ කාලේ බැසිලව නැගෙනහිරට දාල , එතනට පුලුවන් තරම් සල්ලි දාල ඌ අ පොර කරා ආර්ථිකය හදන එකා වගේ.
    ගෝටා ව ආරක්ෂක ලේකම් කරල පස්සේ නාගරික සංවර්දන ලේකම් කරල එතනට සල්ලි දාල දාල ඌ ව පොර කරා.

    එහෙම නැතුව උන් නිකන්ම පුස් චරිත . මයිනා විතරයි ඉස්සර ඉදන් මොකක් හරි කරපු එකාට හිටියේ. අනිත් උන් ඔක්කොම උගේ ඇගේ මැක්කෝ ටික.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ඔය ඉතින් උබලත් උන්ගේ කැම්පේන් වලට ඇදල නේ.
    ඔතන බැසිල ව, ගෝටා ව පොරවල් කරන කැම්පේන් තමයි ගියේ යුද්දේ කාලේ ඉදල.
    ගොටගේ එක 2019 වෙනකන් වැඩ කරා. ඒකයි ඌ දින්නේ.
    යුද්දේ කාලේ බැසිලව නැගෙනහිරට දාල , එතනට පුලුවන් තරම් සල්ලි දාල ඌ අ පොර කරා ආර්ථිකය හදන එකා වගේ.
    ගෝටා ව ආරක්ෂක ලේකම් කරල පස්සේ නාගරික සංවර්දන ලේකම් කරල එතනට සල්ලි දාල දාල ඌ ව පොර කරා.

    එහෙම නැතුව උන් නිකන්ම පුස් චරිත . මයිනා විතරයි ඉස්සර ඉදන් මොකක් හරි කරපු එකාට හිටියේ. අනිත් උන් ඔක්කොම උගේ ඇගේ මැක්කෝ ටික.
    This.. Mahindaya witharai hariyata set ekak gahagena politics kare.. anith unge politics binduwai..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,204
    49,550
    113
    සේදවත්ත
    ඔය ඉතින් උබලත් උන්ගේ කැම්පේන් වලට ඇදල නේ.
    ඔතන බැසිල ව, ගෝටා ව පොරවල් කරන කැම්පේන් තමයි ගියේ යුද්දේ කාලේ ඉදල.
    ගොටගේ එක 2019 වෙනකන් වැඩ කරා. ඒකයි ඌ දින්නේ.
    යුද්දේ කාලේ බැසිලව නැගෙනහිරට දාල , එතනට පුලුවන් තරම් සල්ලි දාල ඌ අ පොර කරා ආර්ථිකය හදන එකා වගේ.
    ගෝටා ව ආරක්ෂක ලේකම් කරල පස්සේ නාගරික සංවර්දන ලේකම් කරල එතනට සල්ලි දාල දාල ඌ ව පොර කරා.

    එහෙම නැතුව උන් නිකන්ම පුස් චරිත . මයිනා විතරයි ඉස්සර ඉදන් මොකක් හරි කරපු එකාට හිටියේ. අනිත් උන් ඔක්කොම උගේ ඇගේ මැක්කෝ ටික.
    මයිනා කියන්නේ පොලිටිකල් මෑන් බැසිල් තමා ෆුල් සීන් එක අදින කෝ ලෙයර් එක මහින්ඩ්ද ඒකේ ෆේස් එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    බැසිල් තමා ෆුල් සීන් එක අදින කෝ ලෙයර් එක මහින්ඩ්ද ඒකේ ෆේස් එක
    ඕක බන් කැම්පේන් වලින් හදපු බැසිල්ගේ ප්‍රතිරුපේ.
    ගෝටා ගේ එක තමයි ඌ කාටවත් බය නැති කෙලින් වැඩ කරන එකෙක් කියන එක.

    ඔය දෙකම නිකන් හදපු චරිත..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,204
    49,550
    113
    සේදවත්ත
    ඕක බන් කැම්පේන් වලින් හදපු බැසිල්ගේ ප්‍රතිරුපේ.
    ගෝටා ගේ එක තමයි ඌ කාටවත් බය නැති කෙලින් වැඩ කරන එකෙක් කියන එක.

    ඔය දෙකම නිකන් හදපු චරිත..
    නිකං හදපුව උනාට අනික් උන් වැදගෙන ඉන්නේ අන්න එකයි වැදගත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    නිකං හදපුව උනාට අනික් උන් වැදගෙන ඉන්නේ අන්න එකයි වැදගත්
    මයිනා නැති තැන පොහොට්ටුවේ පාර්ලිමේන්තුවේ උන් ටිකවත් බැසිල ට නෑ බන්. පයින් ගහල පන්නන්නේ.
    මිනිස්සු වැන්දේ මයිනා ට. මයිනා නිසා අනිත් උන්ට. දැන් පජාත වෙලා ඉවරයි.