මොන අවුරුද්දේද කියල කිව්වේ නෑ නේද? 🤔 2024 july 13 වෙන්නත් බැරි නෑ
aruna1 Well-known member Apr 22, 2008 10,886 6,754 113 38 Galle Jul 9, 2022 #1 මොන අවුරුද්දේද කියල කිව්වේ නෑ නේද? 2024 july 13 වෙන්නත් බැරි නෑ Reactions: dilann, Dexter011, hasithayad and 3 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 Jul 9, 2022 #2 Ow. Mata nam oka yanakan sure ne Reactions: haunte
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 9, 2022 #3 ඕකා යන්නෑ. බඩේ අමාරුව කියලා හරි බෑ කියනවා. Reactions: Dexter011, Sandy_Fdo, TonyMontana83 and 5 others
thomian Well-known member May 20, 2011 12,371 17,392 113 Jul 9, 2022 #4 මු මොකක් පරිස්සම් කරන්නද මෙචර බැනුම් අහ අහ ඉන්නේ බන් Reactions: Champ HB
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jul 9, 2022 #5 thomian said: මු මොකක් පරිස්සම් කරන්නද මෙචර බැනුම් අහ අහ ඉන්නේ බන් Click to expand... උගෙ මහන්තත්වෙ
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,999 113 Jul 9, 2022 #6 ඤානක්ක දීපු නැකතට කොහේ හරි එල්ලෙන්න හදන්නෙ
TonyMontana83 Well-known member Apr 9, 2022 9,053 19,562 113 Miami Jul 9, 2022 #7 thomian said: මු මොකක් පරිස්සම් කරන්නද මෙචර බැනුම් අහ අහ ඉන්නේ බන් Click to expand... මුළු රාජපක්ක ෆැන්ටසි රාජ්‍යයම
thomian said: මු මොකක් පරිස්සම් කරන්නද මෙචර බැනුම් අහ අහ ඉන්නේ බන් Click to expand... මුළු රාජපක්ක ෆැන්ටසි රාජ්‍යයම