Hospital danna ayyoooheta ude 2Am walata lagama IOC eke polimata yanna.
කාන්චනයා තාම ඉන්න නිසා පොරටම බනිමු.දැන් කාටද බනින්නේ සිරාවට. අර පම්කයා පැනල ගිහින් නේ. කට්ටියක් හැංගිලා, ඇමතිලා ටික ඉල්ලා අස්වෙයි.
ආ ඌ ඉන්නවද තාම. මම හිතුව උන් ටික ඔක්කොම අස්වෙලා කියලා..කාන්චනයා තාම ඉන්න නිසා පොරටම බනිමු.
කළු වුනාට හොද එකා
මට වැරදුන නේ.ආ ඌ ඉන්නවද තාම. මම හිතුව උන් ටික ඔක්කොම අස්වෙලා කියලා..
U boruda ban kiyanne.masema petrol nedda danne neදැන් කාටද බනින්නේ සිරාවට. අර පම්කයා පැනල ගිහින් නේ. කට්ටියක් හැංගිලා, ඇමතිලා ටික ඉල්ලා අස්වෙයි.