Battaramulla to Barclays

lilman

Well-known member
  • May 10, 2009
    40,332
    53,398
    113
    Colombo
    177 හෝ 174 බොරැල්ලට ගිහින් 154 පලයන්, නැත්තම් 163 ගාලු පාරට ගිහින් අරගලය බස් එකක යමන්.

    හැබැයි අද වහලා.

    154 ගිහින් කොහෙන්ද බහින්න ඕනෙ ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    154 ගිහින් කොහෙන්ද බහින්න ඕනෙ ?
    Duplication පාරේ බම්බලපිටිය බස් හෝල්ට් එකෙන් බැහැලා ලෝරිස් පාරෙන් ගාලු පාරට ගියාම unity plaza එක පේනවා.
     
    • Like
    Reactions: lilman