Idiriyata mokak weida?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,104
    25,206
    113
    ඡන්දයක් තියයි තව මාස 5,6 කින්. ඊළඟට එන සභාග ආණ්ඩුවත් කචල් දා ගනී සමගියෙන් කුට්ටි බෙදාගන්න බැරිව. 2030 වෙනකොට මොලක් හරි වෙයි. දැන් නම් බලන් ඉන්න වෙලා තියෙන්නේ.

    වවන එවුන්ට කෑම තියෙයි.

    පණින් එවුන් කොහොම හරි පැන පල්ලා. අරාබි රටකට ලේබර් හරි ගිහින් සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට පැනපල්ලා, පුලුවන් අය.
    බැරි අපි ඉන්න්ම් මු එක්ක කාගෙන.

    මැද පන්තිය දුප්පත් වෙනවා. ඉහළම.ධනවත්තු තවත් ලොකු සල්ලිකාරයෝ වෙනවා.
     
    • Like
    Reactions: Kolama and dayt0na

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම. ✅

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව. ✅

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව. ✅

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව. (pending)

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව. (pending)

    සාටකයො ටික එලවගන්න එක මත තමයි මේ සේරම තීරණේ වෙන්නෙ. ✅

    Saatakyo idiri maasaya athule pannanna puluwan weida?

    Apr 16, 2022
    යනව නම් අප්‍රේල් 30 කලින් ගෝටා අයින් වෙනව.
    අයින් උනේ නැත්තම් මාස තුනක් ඇතුලත මුන් යන්න ඕන පොතේ හැටියට ✅
    ඒකට මුළු රටේම එක පාර ගෝල් ෆේස් එකේ වගේම කරන්න ගන්න ඕන.
    කරන්න ගන්න දෙයක් නෑ ඕක වෙනව ලොවෙත් කන්න නැති වෙනකොට කට්ටියට.

    May 16, 2022
    June 16, 2022
    July 16, 2022

    prediction නම් prediction ✌️
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ade uba kiyana hemadema hariyatama wena nisa thawa sathutu hithena dewal tikak kiyan palayan :)

    1657468824279.png

    1657468853329.png

    https://elakiri.com/threads/තව-මාස-08-කින්-ලංකාව.2029122/

    මයින වාෂ්ප වෙන්න විතරයි තියෙන්නෙ තව 😅
    september වෙන්න කලින් ඒකත් උනොත් 🥰
    ඒක නම් ලොකු sure එකක් නෑ ඕකගේ පන හයියයි. වෙන උන්ගෙ parts ගලවන් හරි ඉදී.
    ඊට කලින් පිස්සව එලෝල ඉමු 13.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    View attachment 177137

    View attachment 177138

    https://elakiri.com/threads/තව-මාස-08-කින්-ලංකාව.2029122/

    මයින වාෂ්ප වෙන්න විතරයි තියෙන්නෙ තව 😅
    september වෙන්න කලින් ඒකත් උනොත් 🥰
    ඒක නම් ලොකු sure එකක් නෑ ඕකගේ පන හයියයි. වෙන උන්ගෙ parts ගලවන් හරි ඉදී.
    ඊට කලින් පිස්සව එලෝල ඉමු 13.

    මුගේ අනාවැකි ගැන ත්‍රෙඩ් එකක් දාපං. උඹ දැම්මේ නැත්තම් මම දානවා
     
    • Haha
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුගේ අනාවැකි ගැන ත්‍රෙඩ් එකක් දාපං. උඹ දැම්මේ නැත්තම් මම දානවා

    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම. ✅

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව. ✅

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව. ✅

    යනව නම් අප්‍රේල් 30 කලින් ගෝටා අයින් වෙනව.
    අයින් උනේ නැත්තම් මාස තුනක් (Apr 16, 2022 - July 16, 2022) ඇතුලත මුන් යන්න ඕන පොතේ හැටියට ✅

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව. (on going) ✳️
    https://www.facebook.com/hashtag/srilankadollarchallenge

    මේ ටික විතරක් මදි හැබැයි. අනික් වැඩ කරන මිනිස්සුත් motivate කරල ගන්න ඕන ගොඩ යන්න ඕන නම්.
    නැත්තම් ඉතින් දුක තමයි.

    5. අවුරුද්දක් යනකොට (Apr 16, 2022 - Apr 16, 2023) economy හරි ගිහින් stable වෙනව. (pending)
    (stable කියන්නෙ සේරම සුකිත මුදිත වෙනව කියන එක නෙවේ. පොඩ්ඩක් හුස්ම ගන්න ලෙවල් එකකට එයි. තුන් වේල කාල තෙල් ටික ගහගෙන ඉන්න පුළුවන් වෙන තත්වයක්.)
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අවුරුද්දක් යනකොට (Apr 16, 2022 - Apr 16, 2023) economy හරි ගිහින් stable වෙනව. (pending)
    (stable කියන්නෙ සේරම සුකිත මුදිත වෙනව කියන එක නෙවේ. පොඩ්ඩක් හුස්ම ගන්න ලෙවල් එකකට එයි. තුන් වේල කාල තෙල් ටික ගහගෙන ඉන්න පුළුවන් වෙන තත්වයක්.)
    Kadimai.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම. ✅

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව. ✅

    3.
    රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව. ✅

    යනව නම් අප්‍රේල් 30 කලින් ගෝටා අයින් වෙනව.
    අයින් උනේ නැත්තම් මාස තුනක් (Apr 16, 2022 - July 16, 2022) ඇතුලත මුන් යන්න ඕන පොතේ හැටියට ✅

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.
    ✅

    5. අවුරුද්දක් යනකොට (Apr 16, 2022 - Apr 16, 2023) economy හරි ගිහින් stable වෙනව. ✅
    (stable කියන්නෙ සේරම සුකිත මුදිත වෙනව කියන එක නෙවේ. පොඩ්ඩක් හුස්ම ගන්න ලෙවල් එකකට එයි. තුන් වේල කාල තෙල් ටික ගහගෙන ඉන්න පුළුවන් වෙන තත්වයක්.)

    298702062-5264209510281432-598279974142605695-n.jpg

    :ROFLMAO: