තව මාස 08 කින් ලංකාව

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    120
    43
    තව මාස 08ක් ඇතුලත ලංකාව බංකොලොත් වෙයිද ?
     
    • Wow
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,819
    11,662
    113
    Gotland
    නෑ
    බංකොලොත් උනොත් කෙල වෙන නිසා රාජපකස වස්තුවෙන් කොටසක් ආපසු ලංකාවට ගෙනත් ගොඩදාගන්න ඉඩ තීනවා
     

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    120
    43
    Ai ahanne?
    නෑ රට පනින්න අගෝස්තු වෙනකොට බැරි වෙයිද දන්නෑ ? මොකද ආයෙත් කොවිඩ් වැඩි වෙලා. රටේ ආර්ථිකය වැටිල රට යන එකට බාධාවක් වෙයිද ?
     
    • Like
    Reactions: Fake profile

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,198
    113
    ඔය කියන තරම් ඉක්මනට නම් වෙන් නැති වෙයි බන් මොකක් හරි කරන් ඇදන් යයි. දැන් කොවිඩ් වලින් මාසෙකින් අච්චරක් මැරෙනව මෙච්චරක් මැරෙනව කිය කිය කිව්වට ඒ කියපු ප්‍රමාන වලට වඩා සෑහෙන්ඩ අඩුවෙන් නෙ මැරුනෙ. අන්න ඒ වගේ තමා ඕකත්
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    1,546
    1,294
    113
    මෙක බංකොලොත් වෙන් නෑ බං, දූපතේ LAND VALUE එක මාර වැඩි. සුද්දා චීන කෙළ හලං ඉන්නෙ මෙකට, ටික ටික vikuna vikuna ඉන්න පුළුවන්
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    2,874
    4,766
    113
    වදුරව
    Lebanon වගෙ වෙනවා
    +කන්න වෙන්නෙ එක වේලයි .
    +කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
    +බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
    +පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,751
    2,431
    113
    Lebanon වගෙ වෙනවා
    +කන්න වෙන්නෙ එක වේලයි .
    +කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
    +බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
    +පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.

    This.. අනිවා ජීවිතේ හරිම දුෂ්කර වෙනවා බහුතර පිරිසකට. ඒක වලක්වන්න බෑ මේ යන විදියෙන් නම්.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,567
    113
    Lebanon වගෙ වෙනවා
    +කන්න වෙන්නෙ එක වේලයි .
    +කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
    +බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
    +පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
    Jan 18 bankoloth venava kiyala aeduva.. den eka novunama thava masa 08 billo mavanava

    paw ban ubala
     

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    එහෙම අවුලක් වෙන්නෙ නෑ පච කෙලින්න එපා ඔහොම ජනවාරි අන්තිම වෙද්දි රට වැටෙනවා යෑයී යෑයී 🙁🤌
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    7,584
    14,212
    113
    මහරගම
    මෙක බංකොලොත් වෙන් නෑ බං, දූපතේ LAND VALUE එක මාර වැඩි. සුද්දා චීන කෙළ හලං ඉන්නෙ මෙකට, ටික ටික vikuna vikuna ඉන්න පුළුවන්
    අැයි ඉන්දියාව
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    4,258
    14,877
    113
    ආශ්චර්යක් වෙනවා නම් වෙන්න ඕන දැන් බං. මහවුන් කොහොම හරි මේ කට්ට කෑවා කියමුකෝ ඒත් පොඩ් දරුවෝ ☹️☹️☹️
     
    • Sad
    Reactions: NRTG

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    865
    273
    63
    අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ. දැනටමත් බංකොලොත් තමයි.
    මේ අවුරුද්දේ 6 බිලියන ගෙවන්න තියේ..... හීනෙන් තමයි
     
    • Like
    • Sad
    Reactions: shenat and NRTG

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    888
    359
    63
    34
    මෙක බංකොලොත් වෙන් නෑ බං, දූපතේ LAND VALUE එක මාර වැඩි. සුද්දා චීන කෙළ හලං ඉන්නෙ මෙකට, ටික ටික vikuna vikuna ඉන්න පුළුවන්
    ඔව් හාලුත් එවලා තිබ්බේ.කොහොමත් දැන් මේක චීනට තමා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    16,059
    16,319
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ පව්ලේ කෙනෙක් ඉන්නවා. අතේ වියදමට සතපහක් නෑ. $100- 200 යැව්වොත් දෙයියොන්ට වගේ. පට්ට බංකොලොත් හැබැයි අක්කර ගනං ඉඩම් තියෙනවා.

    ඇත්තටම ඌ බංකොලොත්ද?