නෑ රට පනින්න අගෝස්තු වෙනකොට බැරි වෙයිද දන්නෑ ? මොකද ආයෙත් කොවිඩ් වැඩි වෙලා. රටේ ආර්ථිකය වැටිල රට යන එකට බාධාවක් වෙයිද ?Ai ahanne?
Lebanon වගෙ වෙනවා
+කන්න වෙන්නෙ එක වේලයි .
+කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
+බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
+පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
Jan 18 bankoloth venava kiyala aeduva.. den eka novunama thava masa 08 billo mavanavaLebanon වගෙ වෙනවා
+කන්න වෙන්නෙ එක වේලයි .
+කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
+බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
+පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
ubata therenne nadda bn dan government eka duwanne dawase poliyata badu dana delkanda polé elawalu thattuwak wage kiyalaJan 18 bankoloth venava kiyala aeduva.. den eka novunama thava masa 08 billo mavanava
paw ban ubala
අැයි ඉන්දියාවමෙක බංකොලොත් වෙන් නෑ බං, දූපතේ LAND VALUE එක මාර වැඩි. සුද්දා චීන කෙළ හලං ඉන්නෙ මෙකට, ටික ටික vikuna vikuna ඉන්න පුළුවන්
ඔව් හාලුත් එවලා තිබ්බේ.කොහොමත් දැන් මේක චීනට තමාමෙක බංකොලොත් වෙන් නෑ බං, දූපතේ LAND VALUE එක මාර වැඩි. සුද්දා චීන කෙළ හලං ඉන්නෙ මෙකට, ටික ටික vikuna vikuna ඉන්න පුළුවන්