Dialog Home Broadband Social media Pack

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,130
    3,654
    113
    Screenshot-2022-07-10-143714.png

    https://dlg.dialog.lk/home-broadban...a--sms--cvm--n_a&utm_content=n_a&utm_term=n_a
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඇයි බන් ඕවට සල්ලි වියදම් කරන්නේ.0 mobitel ehi එකක් රු 150ක් දීලා ගත්තනම් මාසයක් අන්ලිමිටඩ් ස්පීඩ් ලිමිට් නැති ඩේටා.මන් නම් 1tb ගිය මාසේ යූස් කලා.ගේම් download කරන්න.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    සෝසල් මීඩියා සැහැල්ලු ද දන්නෑ නෝමල් ඩේටාවලට වැඩිය ලාබ වෙන්නෙ🥴

    ඇයි බන් ඕවට සල්ලි වියදම් කරන්නේ.0 mobitel ehi එකක් රු 150ක් දීලා ගත්තනම් මාසයක් අන්ලිමිටඩ් ස්පීඩ් ලිමිට් නැති ඩේටා.මන් නම් 1tb ගිය මාසේ යූස් කලා.ගේම් download කරන්න.
    නෙට්වර්ක් ලෙප්ට්.
    ------ Post added on Jul 10, 2022 at 2:45 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Anytime 80GB WFH plus එක තමා දැනට තියෙන ලාභම එක. දන්න එකාට ඒක දාගත්තම සේරම වැඩ අවුලක් නැතුව.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,654
    113
    Youtube / FB දෙක විතරක් වගේ වෙනමත් Unlimited දුන්නනම් වටිනවා

    SLT 155/- neda
    මෙතන FB / Insta තියන නිසා වාසියක් තියනවා වගේ
    ------ Post added on Jul 10, 2022 at 2:53 PM

    Anytime 80GB WFH plus එක තමා දැනට තියෙන ලාභම එක. දන්න එකාට ඒක දාගත්තම සේරම වැඩ අවුලක් නැතුව.
    මාත් 35GB WFH තියන්නේ එත් FB නැහැනේ :(
    ------ Post added on Jul 10, 2022 at 2:54 PM
     
    • Like
    Reactions: mykiriala

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,582
    2
    54,124
    113
    මෙතන FB / Insta තියන නිසා වාසියක් තියනවා වගේ

    මමනං ටීවී එකට දාන්නේ ඒකටම 25GB ඉවර වෙනව
    ------ Post added on Jul 10, 2022 at 2:53 PM

    මාත් 35GB WFH තියන්නේ එත් FB නැහැනේ :(
    ------ Post added on Jul 10, 2022 at 2:54 PM

    VPN එකක් දාගන්න ඉතින්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Youtube / FB දෙක විතරක් වගේ වෙනමත් Unlimited දුන්නනම් වටිනවා

    මෙතන FB / Insta තියන නිසා වාසියක් තියනවා වගේ
    ------ Post added on Jul 10, 2022 at 2:53 PM

    මාත් 35GB WFH තියන්නේ එත් FB නැහැනේ :(
    ------ Post added on Jul 10, 2022 at 2:54 PM
    මගෙ wfh plus. Torrent විතරයි block (ඒකත් unblock කරගෙන තියෙන්නෙ මම. Full speed.). සේරම කිසි අවුලක් නැතුව වැඩ..
     
    • Like
    Reactions: mykiriala

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,654
    113
    මගෙ wfh plus. Torrent විතරයි block (ඒකත් unblock කරගෙන තියෙන්නෙ මම. Full speed.). සේරම කිසි අවුලක් නැතුව වැඩ..
    WFH PLUS එකේ FB නැහැනේ . VPN දාගෙන FB එද්දී ELAKIRI LOAD වෙද්දී කේස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,582
    2
    54,124
    113
    WFH PLUS එකේ FB නැහැනේ . VPN දාගෙන FB එද්දී ELAKIRI LOAD වෙද්දී කේස්
    ඒ Free VPN නෙ lifetime subscription එකක් ගන්න Keepsolid වගේ එකක්
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ඇයි බන් ඕවට සල්ලි වියදම් කරන්නේ.0 mobitel ehi එකක් රු 150ක් දීලා ගත්තනම් මාසයක් අන්ලිමිටඩ් ස්පීඩ් ලිමිට් නැති ඩේටා.මන් නම් 1tb ගිය මාසේ යූස් කලා.ගේම් download කරන්න.
    EHI files kohenda ganne brooo
     
    • Like
    Reactions: mykiriala