Police Report

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,986
    113
    Police reposrt gaddi ewata enne policiyenma dapu complain witharai da. mage podi ase ekak thibba Paribogika adikari eke.. nadu dala fine ekak gewwa. dan eka police report ekata enawada
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    ඒවා අහුවෙන්නේ නැහැ
    පොතේ තිබ්බ ඒවත් අහුවෙන්නේ නැහැ බන් සමහර වෙලාවට
    මාසයක් විතර අරගෙන දෙන පොලිස් රිපෝට් එකට ඕවා අහු වෙනවා ඇති නේද?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,757
    2,728
    113
    අපිට පොලිස් රිපොර්ට් එකක් ගෙදරට ගෙන්න ගන්න පුලුවන්ද?