Police reposrt gaddi ewata enne policiyenma dapu complain witharai da. mage podi ase ekak thibba Paribogika adikari eke.. nadu dala fine ekak gewwa. dan eka police report ekata enawada
ethakota bn oya traffic case wala nadu danawa ewa ehema police report walata yanawadaඕවා එච්චර බලන්නෑ බං. පොලීසි වල ඉන්නේ හෙන කම්මැලි සෙට් එකක්
Recent ඒවා බං යන්නේ අනික critical ඒවා වෙන්නත් ඕනි අවුරුදු ගානක් ආපස්සට බලන්නෙ නෑ උන් හෙන කම්මැලියිethakota bn oya traffic case wala nadu danawa ewa ehema police report walata yanawada
YesPolice reposrt gaddi ewata enne policiyenma dapu complain witharai da. mage podi ase ekak thibba Paribogika adikari eke.. nadu dala fine ekak gewwa. dan eka police report ekata enawada
මාසයක් විතර අරගෙන දෙන පොලිස් රිපෝට් එකට ඕවා අහු වෙනවා ඇති නේද?ඒවා අහුවෙන්නේ නැහැ
පොතේ තිබ්බ ඒවත් අහුවෙන්නේ නැහැ බන් සමහර වෙලාවට
Police complain ekak giye ne bn. Kelinma nadu damme adikaeiyen habai
Dada gevuve kohetadaPolice complain ekak giye ne bn. Kelinma nadu damme adikaeiyen habai
Usawiyata bn. Kandy waladi scene eka une. Mage gewal galle habaiDada gevuve kohetada
Ube detail ahuve nadda police bala pradeshaya vage eva