ගැම්මක් Sri 🔥

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    oya ena search result uba search karapu dewal related karagena ena results. uba giyapu websites wala cookies related karagena ubata dipu suggestions. e nisa nikan uba boruwata hoda ekaa wenna yanna epa 2000n passe ipadichcha hampada podi ekoo.
    වගකීමෙන්ද කියන්නේ ?? මේ Phone එකෙන් වැඩිම උනොත් හතර පාරක් වගේ xvi*** එකට ගිහිල්ලා ඇති. වැලක් English වලින් Search කරගන්න බැරි තරමේ ගොබ්බයෙක්නම් නෙමේ bro
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    :lol: ube search history eka thamai :rofl:
    කිව්වට විශ්වාස නෑනේ . ඇප් එක දාගෙන පැයක් නෑ ඔය වෙද්දි. අනිත් එක ඕක තමයි මුලින්ම search කරපු keyword එක tiktok ඇතුලේ :sorry:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ අඬන නිසා මේ දැන් app එක install කරන් බැලුවා..
    මං උඹට වඩා පොඩ්ඩක් හොඳයි :rolleyes:

    IMG_20220710_203657.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Lanka කෑල්ලත් ගහාලා බලන්න . සමහර විට එයි :rolleyes:
    එතකොට ආව 🤣 ඒවුණාට search results නම් කිසිම කමකට නෑ 😂 feed එක බලන් යද්දී සනුද්රි ගෑනි මොකක්ද කරනවා.. Close කරලා දැම්ම app එක..
     
    • Haha
    Reactions: Lessar