Ranilge geh full ewarai- ballath marala :(

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    Sneaky little bugger...did a ninja edit to your reply didn't you :)
    Yeah i edited.
    මම දන්නව ගෝටගෙ ගේ තියෙද්දි මුගේ ගෙට ගිනි තියන්න අරගල කරපු උන්ට ඕන නෑ කියල. ප්ලෑන් කරපු එකක් ඕක. ඒත් මං කල්පනා කරෙ ප්ලෑන් කරත් ඔහොම පහත් වැඩ මිනිස්සුන්ට කරන්න පුළුවන් ද කියල. පට්ට කේන්තියක් ආවා ඒ වෙලාවෙ නම්. කියන්න බෑ ඉතිං මිනී 300 ක් මරපු උන්ට බල්ල කජ්ජක් ද කියන එක. වැරදිලාවත් අරගලේට ආපු උන් කරා නම් උන්ට ගූ ගහපු ඉලපතකින් ගහන්න ඕන අනිත් මිනිස්සුගෙ මහන්සියට ගොම දාන එකට.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේක ඉන්ටරස්ටින්ග්.




    හැබැයි කිසි දෙයක් කන්ක්ලූසිව්ලි කියන්න බැහැ ගිනි ගන්න වෙලේ පැතිරෙන්න කලින් පොත් බේරගන්න විදිහද දන්නෙ නෑනෙ මේ.

    kisi hadissiyak nam penna naa neda me ain karana eke
    kattiya ara ge athule thibila da koheda pilimekui chithrekuith eliyen genalla thibba

    hadissiye gedarata panapu kattiyata ohoma supiriyata gini thiyanna puluwan kiyala hithannath baa
    paare nikn giya unta gahala kattiya wa othanta ekathu karagaththe
     

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    මට නම් පට්ට ආතල් එකක් ගත්තෙ රනිලගෙ ගේ ගිනි අරන් කියන ව්ඩ්යෝව දැක්ක ගමන්, හොද වැඩේ පකෝ ඕකට හොදම වැඩේ 🤣🤣🤣🤣🤣🤣

    උඹේ අම්මට මැදමුලනේ පෝලිමක් දාද්දි ඔයිට වඩා ආතල් එකක් ගත්තලු. අහල බලපන් පොන්ස්. 🤣🤣🤣🤣🤣🤣
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හවුලේ 300ක් මරපු උන්ට ගෙයක් ගිනි තියලා චිත්‍ර ටිකක් හොරකන් කරා කියන එක මහ ලොකු වැඩක් ද බන්... අපි සිහි බුද්ධියෙන් හිටියා නම් ඇති... කුළි හේවායෝ හැමතැනම..